Thursday, March 5, 2015

Super Backup Pro: App,SMS,Contacts,call log,bookmark backup


අද මං ඔයාලට දෙන්නේ android උපාංග වල backup සදහා උපකාරී වෙන app එකක්...ලොකු app එකක් නෙවෙයි... Mb 2යි. මේකෙන් ඔයාගේ apps backup කරන්න පුළුවන් ඔයාගේ Sd card එකේ.ඒවා ඔයාගේ යහළුවන්ට Bluetooth මගින් යවන්න පුළුවන් apk setup හදනවා.ඒ නිසා ඔයාගේ යහළුවන් එක්ක apps share කරගන්න කදිම app එකක් මේක..

super_backup_app_logo

තවත් කියනවනම් backup Sd card එකට කරන නිසා backup කරන්න,ආයෙත් ඕක download කරන්න internet ඕනේ නැහැ.

Apps විතරක් නෙවෙයි මේකෙන් ඔයාලගෙ contacts,Sms,calender events,bookmark පවා එකම තැනකින් backup කරන්න පුළුවන්. 2 Mb නිසා ram එකට load වෙලා struck වෙන්නේ නැහැ.ඒ නිසා මේක විශ්වාසෙන් මේක install කරලා අපේ තොරතුරු backup කරගන්න පුළුවන්..

අලුත් එක 4Mb උනාට කිසිම ram එකට කිසිම අවුලක් නැහැ...
backup කරන folder path එක අපිට ඕන තැනකට දෙන්න පුළුවන්.

මේකේ settings වලින් අපිට අපේ contacts හෝ අනික් backups මාසයකට වරක් වගේ ඔය net on කලාම ස්වයංක්‍රියවම Gmail වලට upload කරවන්න හදාගන්නත් පුළුවන්.

මම දන්න හැටියට මේක තමයි සියලු backup කරන්න හොදම එක..

මේකේ තව ගොඩාක් settings තියෙනවා.ඒවා Google play එකෙන් බලන්න.මෙන්න ලින්ක් එකට click කරන්න.

මේකේ Pro app එක 1.99$ උනත් මං super backup Pro එක ඔයාලට දෙන්නේ 0.00$ වලටයි :p hehehehe


super_backup_app_using


Download තොටුපොල


Super Backup Pro එක ගන්න click කරන්න   (මේ website එකේ පහලම තියෙන download now click කරන්න.)
මේකෙන් ඔයාලගෙ backup අවශ්‍යතා ඉටුවේවි කියලා මං හිතනවා...

එහෙනම් හරි ඔන්න මං ගියා...
දවස සුබ වේවා
ඔබට ජය වේවා...!!!



0 comments:

Post a Comment