Dubsmash App

මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ.... ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Wednesday, May 6, 2015

Videoder - internet data ඉතිරිකරන නියම video app එක


Videoder - internet data ඉතිරිකරන නියම video app එක



අපේ ගොඩාක් කට්ටිය සැරිසරන්නෙම you tube වලනේ...ලැප් තියෙන අයනම් dongle එක ගහලා you tube යනවා.එයාලට ඕක ගානක් නැති උනත් android mobile use කරන අපිට you tube මහ කරුමයක්....
you tube වලින් ඔයාලා online video බලනවානම් තේරෙයි..

you tube වලින් හෙනටම data කැපෙනවා...පොඩි internet package පාවිච්චි කරන අයට මේක ලොකුම අවාසියක්...ඒ වගේම you tube වලින් බලන videos සාමාන්‍යයෙන් download කරන්න බැහැ..ඒවාට අඩුමගානේ තවත් software,website එකක් හරි ඕනෑවෙයි...


 මේ app එක data අඩුවෙන්ම කැපෙන online video බලන්න සහ video download කරන්න හදපු එකක්...මේකේ data usage එක මට sure ම sure...මොකද මාත් use කරන්නේ ඔය app එක තමයි.




මේකේ online බලන්න පුළුවන්...you tube වගේ මේකේ video සෑහෙන වෙලාවක් buffering වෙන එක නැහැ,lagging නැහැ...app එක user friendly නිසා search එක පහසුයි...data කැපෙන එක ගොඩාක් අඩුයි..


ඒ වගේම කැමති video එක ඔයා කැමති format එකකින් ඔයාට ගැලපෙන data ගානට download කරගන්න පුළුවන්...android එකට මේ download ක්‍රමය ඉතා පහසුයි..



අවාසනාවකට මේක google play එකට තාම add කරලා නැහැ...මේ නමින් google play එකේ තියෙන ඵකේ apps නිසා..ලගදීම මේක verify වෙලා fake apps ඉවත් වෙයිලු...නමුත් මේක pay app එකක් වගේ ලබාදෙන්නයි අදහස..අපිට සල්ලි දීල මේක ගන්න බැහැ..ඒ නිසා අපි ඊට කලින් මේක අරගත්තොත් වැඩේ ගොඩ...

download තොටුපොළ


app එකේ official download website එකට මෙතනින් click කරන්න

මෙන්න cloud storage ලින්ක් එකක් click කරන්න



ඉස්සෙල්ලා කියපු දේවල් තේරුනේ නැති නම් you tube එකේ videoder ගැන තියෙන පහල video එක බලන්නකෝ..එතකොට you tube ගැන අත්දැකීමකුත් ලබාගන්න පුළුවන් :p hehehe ;)




හරි එහෙනම් තවත් හොද post එකකින් ඔබව හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා..
ඔබට සුබ දවසක්...