About Me


මං ගැන කියනවානම්....

නම : F.A.M.Hakeem
උපන්දිනය : 1994 මැයි 29
පාසලට ගියේ :
ඩි.එස්.සේනානායක විද්‍යාලය,කොළඹ 07 (A/L)
පෙර: හමීඩ් අල් හුසෙයිනි ජාතික පාසල,කොළඹ 12.

හිතට අවංකව කිව්වොත් මම ආගම් වාදියෙක් නොවෙයි.සෑම ශ්‍රී ලාංකිකයෙක්ම මගේම සහෝදරයෙක් හැටියටයි මම හිතන්නේ.

මම උසස් පෙළට ජීව විද්‍යාව කළත්,කුඩා කාලය සිටම තොරතුරු තාක්ෂණ විෂයට විශේෂ කැමැත්තක් දක්වපු නිසා
මම මේ ෆීල්ඩ් එකට enter උනා.software engineering
සඳහා මම PCJT ජාවා institute ආයතනය තෝරාගත්තා.

ඔයාලටත් පුළුවන් PcJt ඇවිත් ඔයාලගේ අනාගතය හදාගන්න.
දැන් pcjt ආයතනයේ student group එකක leader කෙනෙක් ලෙස මගේ තාක්ෂණ විෂය හදාරනවා.
ඉස්සර  මගේ සහෝදරයාගේ බ්ලොග් එකේ පොස්ට් විනෝදෙට ලිව්වත්,
දැන් ලියන්නේ pcjt PROJECT එකක් වශයෙන් සහ මගේ අදහස්,මම දන්න දේවල් අන් අය සමග බෙදාහදාගන්නයි.


මම බ්ලොග් වලට අලුත්, එ නිසා යෝජනා තියෙනවා නම් comment කරන්න.
ඔයාලගේ technology ප්‍රශ්න අහන්න...මම පුළුවන් උපරිම help එක දෙන්නම්
කාට හරි චෝදනා තියනවනම් මෙන්න මගේ mail address : hakeem2905@gmail.com
මට private message එකක් දීලා මගේ වැරදි කියලා දෙන්න.එකට ඔබට ස්තුතියි.

මගේ face book page එකටත් ඇවිත් ඔයාලගේ සහයෝගය දෙන්න.

face book page එක ලයික් කරලා follow කරන්න.එතකොට බ්ලොග් එකේ නව පොස්ට් ගැන notification ලැබෙයි ඔයාලගේ face book account එකටම.සහයෝගයට ස්තුතියි.


ඔබ සැමට සුබ දවසක්.

0 comments:

Post a Comment