mouse එකේ case එකක් ආපු අයට හදිස්සියකට මේක ඉතා වැදගත් වේවි.මොකද num lock එක off කරමු ගමන් keyboard num panel එක mouse එකක් වෙන නිසා..
ඕක windows එකේ අලුත්ම function එකක්....ඕකට කියන්නේ mouse keys කියල...මගේ windows 7 එකේ නම් function එක වැඩ කරනවා.windows 8 වලටත් වැඩ ඇති..
ඔයාට ඉතා පහසුවෙන් මේ Mouse Keys සක්‍රිය හා අක්‍රීය කරන්නත් පුළුවන්...
එකට Alt + Shift + Num lock යතුරු එබීමෙන් mouse keys සක්‍රීය කරන්න පුළුවන්.එහිදී diolog box එකක් පහත පරිදි ඔයාට ලැබෙයි,ඕකට yes දෙන්න.















