Dubsmash App

මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ.... ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Showing posts with label windows. Show all posts
Showing posts with label windows. Show all posts

Monday, July 6, 2015

windows PC කට්ටියට drivers update කරන්න ලේසිම ක්‍රමය - Slim drivers

windows PC කට්ටියට drivers update කරන්න ලේසිම ක්‍රමය - Slim drivers


slim-drivers-logo




android ගැන ගොඩාක් දේවල් දුන්නනේ windows PC කට්ටියත් වටිනා යමක් දෙන්න ඕනිනේ.....ඒ නිසයි මේ software එක දෙන්නේ....

මුලින්ම කියන්න ඕනි....මේක microsoft ආයතනයේ gold certified partner කෙනෙක්....ඒ නිසා windows 7,8,8.1,10 තියෙන ඕනෑම වර්ගයක පරිගනකයක මේ software එක බයනැතුව use කරන්න පුළුවන්....ඕනෑම device driver software එකක් මේ software එක මගින් ඉතා පහසුවෙන් හා ආරක්ෂිතව ලබාදෙනවා...



slim-drivers-gold-partner


desktop හෝ laptop එක ඕනිම වර්ගයේ උනත් මේ software එක මගින් ඉතාමත් පහසුවෙන් ඔයාගේ drivers update කරගන්න පුළුවන්....system restore එකක් කරන්න පුළුවන් විදිහට කරන නිසා අවුල් යන්නේ නැහැ...අතරමග internet නැතුව නතර උනත් ආයෙත් restore කරලා පරණ විදිහට ගන්න පුළුවන් නිසා update risk එක ඉතාමත් අවමයි.....පොඩි mb ගානක එකක් නිසා download එකත් පහසුයි....... අනික මාත් මගේ drivers update කරන්න use කලේ slim drivers තමා...

slim-drivers-screenshot


හරි වැඩි විස්තර එයාලගේ website එකෙන්ම බලාගන්නකෝ....


slim drivers නිල අඩවියට මෙන්න link එක click කරන්න


මං හිතනවා මේ software එක මගින් ඉතාම ලෙහෙසියෙන් කාටත් drivers update කරන්න රු.700ක් 800ක් ගෙවන්නේ නැතුව ලෙහෙසියෙන්ම ඒ වැඩෙත් කරගන්න පුළුවන් වෙයි කියලා....

තවත් පොස්ට් එකකින් හමුවෙමු....


ඔබට සුබම සුබ දවසක්.....!!!!


Wednesday, June 3, 2015

අධිවේගයෙන් ඕනෑම දෙයක් පහසුවෙන් share කිරීමට super-beam-pro app එක

අධිවේගයෙන් ඕනෑම දෙයක් පහසුවෙන් share කිරීමට super beam-pro App/exe එක



මුලින්ම මෙතෙක් දවස් පොස්ට් එකක් ඔයාලට දුන්නේ නැති එකට සමාව ඉල්ලනවා..විභාග වැඩ නිසයි පොස්ට් දාන්න එන්න බැරි උනේ...නමුත් email එකක් දීලා පොස්ට් අහපු සහෝදරයන්ට අවංකවම ස්තුතියි..

හරි අපි post වැඩේට යමු...



super-beam-logo


අද ඔයාලට දෙන්නේ share කරන්න යොදාගන්නා app එකක්....මේක android/pc/mac/linux/apple යන සියලුම operating system වලට support කරනවා...



සාමාන්‍යයෙන් අපි කරන්නේ blue tooth මගින් share කරන එකනේ....නමුත් මේකෙන් කරන්නේ wifi මගින් අවශ්‍ය දේවල් share කරන එක...බයවෙන්න එපා...data කැපෙන්නේ නැහැ...එක wifi hotspot ක්‍රමයටයි වෙන්නේ.

android වලට නම් මේක free ලැබුනට එක pro කරගන්න නම් සල්ලි ගෙවලයි ගන්න වෙන්නේ...නමුත් අපිත් එක්ක රැදිලා ඉන්න ඔයාලා වෙනුවෙන් අපි කෙලින්ම pro එකම දෙනවා...ඒ නිසා ජයම තමා..!!

use-super-beam
විශාල කර බැලීමට රූපය මත click කරන්න


මමනම් මේකේ speed එක ගැන සහතික වෙනවා...ඒතරම් ඉක්මනට file ටික share වෙනවා...අපිට කරන්න තියෙන්නේ අපේ superbeam app එකෙන් file ටික select කරලා ලැබෙන QR code එක යහළුවාගේ super beam app එකෙන් scan කරන එක විතරමයි....


super-beam-app


super-beam-share


ඊලග වටිනාම දෙය තමයි මේක cross- platfrom software එකක් වීම...ඒ කියන්නේ මේක android app එක විදිහට විතරක් නොවී apple ios app එකක් විදිහට සහ windows application එකක් හැටියටත් තියෙනවා..
ඒ නිසා android-android අතර විතරක් නැතුව,අනිත් device අතරත් අපිට files වඩාත් ඉක්මනින් share කරන්න පුළුවන්....වැඩේ නම් එල හොදේ....!!!


super-beam-cross- platform

super-beam-for-pc
Superbeam pc application එක

හරි දැන් ඉතින් අපි මේවා download කරගමු.....!!

download තොටුපොල



google play හි official free version එකට click කරන්න

google play හි superbeam unlocker එකට click කරන්න

මගේ dropbox ( apk + pro ) link එකට click කරන්න

super beam windows pc application එකට click කරන්න


apple කට්ටියට i-tune ලින්ක් එකට click කරන්න








හරි මං හිතනවා මේ post එකෙන් ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් දැනගන්න ලැබුනා කියලා...

comment එකක් දාලා දන්න කට්ටියටත් අපේ බ්ලොග් එක ගැන link එකක් දීලා ඔයාලගේ සහයෝගය දෙන්න අපිට සහෝදරයා...!!!

හමුවෙමු තවත් වටිනා post එකකින්...!

ඔබට සුබ දවසක්...!!!!!