Dubsmash App

මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ.... ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Showing posts with label android games. Show all posts
Showing posts with label android games. Show all posts

Thursday, October 15, 2015

යහළුවන් එක්ක multi-player ගහන්න එළම android game එකක් - Bomber Friends

යහළුවන් එක්ක multi-player ගහන්න එළම android game එකක් - Bomber Friends






ගොඩාක් දවස්වලට පස්සේ ලැබුණු විවේකයෙන් ආයෙත් බ්ලොග් පිටුවක් සරසන්න වෙලාවක් ලැබුනා.ඉතින් අද ඔයාලට ගෙනාවේ multi-player සෙල්ලම් කරන්න පුළුවන් online android game එකක්.
online කිව්වම බයවෙන්න එපා.data කැපෙනවා ගොඩාක් අඩුයි.ඒ නිසා බය නැතුව ගේමට බහින්න පුළුවන් ඉතින් :P


game එක පොඩි සහ සරල උනාට යහළුවට බෝම්බෙ තියලා දුවන එකත් මාරම fun එකක් තමා... :P



multiplayer විතරක් නෙවෙයි single player තියෙනවා offline සෙල්ලම් කරන්න...අනික අපේ සොල්දාදුවා අපිට ඕනි විදිහට හැඩකරගන්න,game අතරේ chat කරන්න,chat stickers වගේ මාරම දේවල් තියෙන game එකක්...



තියෙන එකම අවුල multiplayer ගහන්න ඕනි නම් google play games app එක තියෙන්න ඕනි...එකෙන් තමා යහළුවන්ට game invite කරන්නේ.multiplayer ගහන ඕනිම game එකට අනිවා google play games app ඕනි හින්දා එක අවුලකුත් නැහැ.


කියන්න තවත් වටිනාම දෙයක් අමතක උනානේ...මේක android වලට විතරක් නෙවෙයි..apple ios කට්ටියටත් තියෙනවා..ඒ නිසා එයාලටත් ගේම තමා....


වැඩි කතා boring නේ....හරි අපි download තොටුපොළට යමු.



download තොටුපොළ


google play store එකට මෙතැනින් click කරන්න

apple අයට i tunes වලට මෙතැනින් click කරන්න

මගේ upload app link එකට මෙතැනින් click කරන්න

google play games එකට මෙතැනින් click කරන්න




මං හිතනවා මේ පොස්ට් එක android and ios gamersලට අලුත් සහ වටිනා post එකක් වෙ යිකියලා....

එහෙනම් තවත් සුපිරි පොස්ටුවක් එක්ක හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා....

ඔබට සුබ දවසක්....!!!!!


Thursday, September 3, 2015

android game play කරන ඔයාලට අලුත් online multiplayer game එකක් - Doodle Army 2 Mini Militia

android game play කරන ඔයාලට අලුත් online multiplayer game එකක් - Doodle Army 2 Mini Militia


Mini-Militia-logo


Mini Militia කියන්නේ i-phone වල ජනප්‍රිය game එකක්...දැන් මේක android වලටත් එයාලා නිර්මාණය කරලා තියෙනවා.

මේක multiplayer game එකක්..ඒ කියන්නේ තවත් android භාවිතා කරන කෙනෙක් එක්ක සෙල්ලම් කරන්නත් පුළුවන්.නමුත් මේ game එකට data ඕනි.

Mini-Militia-survival


internet data කැපෙන එක මම දන්න තරමින් සැහෙන්න අඩුයි.මටනම් පැය භාගයකට කැපුණේ 6mb තමා.(on samsung galaxy note gt n7000 )

online shooting game එකක් නිසා ඔයාලට දෙපිලකට බෙදිලා ආයුධ අරන් හමුදාවේ වගේ සටන් කරන්න පුළුවන්.ඔයාගේ player look එක නමත් වෙනස් කරන්න පුළුවන්..3D animation නැහැ.නමුත් animated Graphics අතින් නම් game එක නියමයි.

2D game එකක් නිසා වැඩිහරියක් android device වල සෙල්ලම් කරන්න අවස්ථාව හිමිවෙනවා.

Mini-Militia-online-multiplayer

Mini-Militia-online



තාම මේකට google+ invite කරන function එක ලැබිලා නැහැ.නමුත් ඉදිරි update වල ලබාදෙන නිසා යහළුවන්ට invite කරන එක ඉතාම පහසු වෙයි.ඉදිරියේදී android වලටම සුවිශේෂ update දෙනවා.එතකොට game එක නම් එලම තමා.මටනම් හොදම එක deathmatch online තමා :)

Mini-Militia-avatars


මාත් ඉන්නවා player online වල සමහරවිට, username එක : hakeem2905
add කරගන්න....


සෙල්ලම් කරන යහළුවෝ ඉන්නවා නම් පහල comment එකේ username එක දෙන්න.එතකොට කැමති කට්ටිය set වේවි online එකට....

play කරනවා නම්,
multiplayer ---> deathmatch ---> online ගිහින් search කරලා ඔයාගේ අවශ්‍ය player ඔබට connect වෙනකම් ඉන්න.හරි කෙනා ආවම ready කියන button එක දෙන්නම දෙන්න.එතකොට game එක start වෙයි.



හරි විස්තර ඇතිනේ...දැන් වැඩේට බහිමු....!!!!


download තොටුපොල


google play store එකට මෙතැනින් click කරන්න

apple අයට i tunes වලට මෙතැනින් click කරන්න

dropbox app link එකට මෙතැනින් click කරන්න



මං හිතනවා මේ පොස්ට් එක android gamersලට අලුත් සහ වටිනා post එකක් කියලා....

එහෙනම් තවත් නැවුම් පොස්ටුවක් එක්ක හමුවෙනතුරු සමුගන්නවා....

ඔබට සුබ දවසක්....!!!!!



Thursday, April 30, 2015

contract killer sniper - සැගවී සිටින මාරයා (68.3 mb+obb ~ 600mb )

 contract killer sniper - සැගවී සිටින මාරයා


contract_killer_sniper_game_logo


මට pcjt project කරන්න තියෙන නිසා මට හරියට බ්ලොග් එකට එන්න බැරි උනා.එකට සමාවෙන්න.ඉතින් ඔයාලට ඒ වෙනුවෙන් හොද දෙයක් දෙන්න ඕනිනේ.ඒ නිසයි අද සුපිරිම android game එකක් ඔයාලට මං ලබාදෙන්නේ...

මේ game එක online එකක්...ඒ කියන්නේ මේක වැඩ කරන්න internet use කරන්න ඕනි.නමුත් data කැපෙනවා ගොඩාක් අඩුයි..මට පැයකටම ගියේ 10 mb...මේ game එක online නිසා hack කරන්න බැහැ.bt ඒවටත් ක්‍රම ඇති ඉදිරියේදී ඒවත් කියලා දෙන්නම්.

මේ game එක google play එකේ editors choice එකෙනුත් අරගන්න පුළුවන්..ඒ කියන්නේ google කට්ටියත් මේ game එක හොදයි කියලා අපිට suggest කරලා තියෙනවා...

google play editors choice එකේ link එකට මෙතනින් click කරන්න


හරි දැන් අපි game එකට යමු.....


contract_killer_sniper_login

contract_killer_sniper_fps_combat


හරි මේක google play එකින් දැනට මේ game එක නොමිලේ ඔයාලට ලබාදෙනවා...ඒ නිසා ඉක්මනින් මේ game එකේ අත්දැකීම අත්විදින්න....


මෙන්න game එකෙහි google play link එක මෙතැන click කරන්න


හරි මුලින්ම obb file ටික download වෙයි.....ඊටපස්සේ apk එක download වෙයි....දැන් google play එකේ download system එක ඔය විදිහට වෙනස් කරලා තියෙනවා...

හරි ඉතින් දැන් action game එකට අවතීර්ණ වෙලා වැඩ පෙන්නන්න...

ඔයාලට සුබ දවසක්...!!!


contract_killer_sniper_drone_defend

contract_killer_sniper_player

contract_killer_sniper_target


contract_killer_sniper_menu

contract_killer_sniper_league_competition




Monday, March 2, 2015

Modern Combat 5: Blackout v1.0.3b [APK එක + SD game DATA]



කාලෙකින් ඔයාලට android games මම නොදුන්න නිසා ඒ දුකට සැහැල්ලුවක් ලෙස අද ඔයාලට army action game එකක් දෙන්නයි මේ හදන්නේ.game එක ඔයාලා දන්න modern combat උනාට මේක එහි අලුත්ම blackout version එකයි අද මම ඔයාලට සංග්‍රහ කරන්නේ...

මේක ගූගල් play එකේ 3.99$ උනාට ඔයාලට මේක සම්පූර්ණයෙන් නොමිලේ..
බොරු නම් ඔන්න check කරගන්න ගාන  ගූගල් play එකට යන්න  ;)

Modern_Combat_5_Blackout_game_loading

Modern Combat 5 කියන්නේ Gameloft නිවසින් එන තවත් හොඳම action ගේම් එකක්. Modern Combat 5  බරඅවි, ස්නයිෆර් හා recon යන හමුදා පන්තිවලින් නව ප්‍රහාරයක් කිරීම සදහා හැකියාව ඇති ලෙස දැන් නිමවා ඇත.මෙම game එක එහි Modern Combat 4 වඩා graphics අතින් අතිශයින් වැඩි දියුණු කිරීම් කර ඇත.ඔබේම army සංචිතයක් නිර්මාණය, ඔබේ මිතුරන් එයට එක් කිරීමට හා ක්‍රියාශීලී Multi-player යුද්ධවලට අනෙකුත් කල්ලිවලට එරෙහිව ඔබේ තනි හා කණ්ඩායම් දක්ෂතා පරීක්ෂා කර හැකි අයුරින් මෙය නිමවා තිබීම සුවිශේෂත්වයයි !

Modern_Combat_5_Blackout_fps_best

දැන් game එක ගැන කියෙව්වා ඇති.මොකද Action game එක ලැබෙන්නේ Gameloft එකෙන් නම් ඔය action game එක පට්ට game එකක්මයි.
ඕකේ තව විස්තර සහ screenshot ඉහල දුන්න ගූගල් play link එකෙන්ම බලා ගන්නකො...

Modern_Combat_5_Blackout_logo

download තොටුපොළ

apk file එකට මෙතැන click කරන්න (34.15 MB)

apk file එක ගන්න මෙන්න තවත් link එකක් click කරන්න

SD game data (Sdcard/android/obb/) 

obb Part 1 -  click කරන්න (200 MB)
obb Part 2 - click කරන්න (200 MB)
obb Part 3 - click කරන්න (200 MB)
obb Part 4 - click කරන්න (86.18 MB)

උපදෙස්: 1. APK එක install කරන්න.
              2. obb 4ම download කර ඒවා එකින් එක unzip කරන්න.
              3. ඒවිට ලැබෙන com.gameloft.android.GAND.GloftM5SS folder එක copy කරන්න
              4. එය sdcard/Android/data/ එකට ගොස් paste කරන්න.
              5.දැන් ඔබට රිසි සේ මෙම game එක අත්විදිය හැක.

Modern_Combat_5_Blackout_shoot

Modern_Combat_5_Blackout_army

ඔයාලා කැමති තව games තියෙනවා නම් comment එකක් දාලා කියන්න...PC games හෝ Android games, මට පුළුවන් උපරිමය කරලා ඔය games ඔයාලාට ලබාදෙන්නම්.. ඔයාලාගේ comment එක මට ලැබෙන ලොකුම සහයෝගයක්......

හරි එහෙනම් මං අදට ඔබෙන් සමුගන්නවා

දවස සුබ වේවා 
ඔබට ජය වේවා ... ;)


Thursday, January 29, 2015

Gangster Vegas v1.6.0k [Mod Money] [APK + SD DATA] (20 + 1.30 Gb)


අපේ කොල්ලෝ ඉතින් Action ගේම්ස් ප්‍රියකරන බව දන්න නිසා අද පට්ටම action ගේමක් අරන් ආවා. මේක ඉතින් GTA වගේ තමා.Bt එකට වඩා හොදයි...Android Hd ගේමක් නිසා මේකේ වැඩ කෑලිත් වැඩියි.හරි දැන් ගේමට බහිමු.




support කරන්නේ android 2.3 සිට ඉහළ උනාට මේක play කරන්න නම් high graphics වලට support කරන android mobile එකක් වෙන්න ඕනි.එහෙම නැහැ නම් අවුල තමා. එතකොට pc එකකින් වගේ play කරන්න වෙනවා මේක..pc එකකින් android වැඩ පෙන්නන්නේ කොහොමද කියලා තව පොස්ට් එකකින් කියන්නම්. දැන් වැඩේට ගොඩ වෙමු....ආ කියන්න අමතක උනා...මේකට 2.5 GB storage space එකක් ගන්නවා හොදේ..

Gangstar Vegas - screenshot

කුපිතකරවන ලාස් වේගාස් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු

√ මේ පිහිටවූ ත්රාස්යය පිරි කථාව Mode ආකාරයට මිශ්ර සටන් කලාවන් යොදා (MMA) සටන් කරන්නෙකු ලෙස Play කිරීමට ඔබට සිදුවේ
√ ක්රියාමාර්ග 80ක් පිරි mission හරහා ඔබේ මාර්ගය සොයාගන්න
√ වේගාස් ගොඩනැගීම හා පවරා ගැනීමට සහ මාෆියාව යුද්ධ ජයග්රහණය කිරීමට ඔබ ලෝකයේ දාමරික සංචිතයක් සමග සටන් වැදීමට සිදුවේ ඒ මගින් mission complete කළ යුතුය.

අලුත් විශේෂාංග :

මෙම වේගාස් පාතාලයේ දී කිසිවෙකු තමන්ගේම මත සඵල කර ගැනීම සඳහා ප්රමාණවත් තරම් අභියෝගාත්මක ය.

නව මංකොල්ලයේ කල්ලි පද්ධතියක් සහිත, අපගේ යාවත්කාල කෙරුමහි ඊටත් වඩා සමාජ බව මෙයට එක් කර ඇත
 gameplay හිදී සහයෝගයෙන් ක්‍රීඩා කිරීමට සහ තරගකාරී ලක්ෂණ එකතු දැන් තව තවත් එකතුකර ඇත

- ඔබ ඔබේ ම කල්ලියක් නිර්මාණය කිරීමට ඉඩ සලසන settings, සෙසු සාමාජිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු සහ ලකුණින් බැහැරව නව ආයුධ සහ මුදල්,ලකුණු ප්රතිලාභ ලබා ගැනීමට හැකිවීම
 එදිරිවාදීන්ට විරුද්ධව තරග කිරීමට පවත්නා අයට එකට එකතු වී සටන් කළ හැකි වීම 
- නගරය ආධිපත්යට සටන් කිරීමට සිදුවන අතරම ලාස් වේගාස් තම පාලනයට ගැනීමට සහ සුවිශාල ප්රතිලාභ දිනාගැනීමට හැකිවීම
- නවතම අවි ආයුධ, සියලු වාහන සහ කොටස් ලබාගැනීමට පුළුවන් obb file සහිත game link එකක් වීම 
- තායි භාෂාවටද දැන් support කරන interface සහිත වීම

ස්ථාපනය කරන ආකාරය: -

  1.  APK එක install කරන්න.එය open නොකර අදාළ Obb file folder එකට යන්න.
  2. දැන් "com.gameloft.android.ANMP.GloftGGHM" folder එක (SD කාඩ් / Android / obb) වෙතට copy කර මෙම ගේම් එක launch කරන්න...එතකොට වැඩේ ගොඩ


වැඩි කතා එපා...අපි යමු download තොටුපළට දැන් :)




obb එකට support කරන apk file එක :







මෙන්න mod කරපු apk එක :




obb files ටික :





Gangstar Vegas - screenshot

Gangstar Vegas - screenshot



හොද game ගහන,පට්ටම දවසක් වේවා ;)

ඔන්න එහෙනම් මන් යනවා ටටා see you cherrio !! 






Android - Dead Bunker 4 v1.1.5 [No Damage/Unlimited Ammo] (15.8 + 157.4 MB)

Action - බිය ජනක ක්‍රීයාකාරී android game එකක් වන මෙහි ඔබේ චරිතය ලෙස හමුදා ක්රියාකාරීත්වය සිදු කර ගැනීම සඳහා රහස් රසායනාගාර වෙත යවන ලද කුලී භටයකු සේ අඛණ්ඩව ක්‍රීඩා කිරීමට ඔබට සිදුවනු ඇත.


Dead Bunker 4 - screenshot


මෙහිදී කතාව ලෙස ඔබ අවශ්‍ය හමුදා ලිපිගොනු සොයමින් සිටින අවස්ථාවක ඔබේ අත්වැරදීමකින් virus එකක් මුදාහැරෙන අතර එය කදවුර පුරා පැතිරී යයි.ඔබ සහ තවත් මිතුරන් කිහිපදෙනෙකු ඉන් බේරෙන අතර අන් අය virus එකෙන් infect වේ.ඔවුන්ගෙන් පලායාම සදහා ඔබට ඇතිතරම් ආයුධ තිබෙන නමුත් ඔවුන්ගෙන් virus spread වීම වැලැක්වීම සහ  Scientistsලා මෙයට විසදුම සොයන තුරු ඔවුන් පාලනය කිරීම හෝ මරා දැමීම ඔබේ යටතට භාර වෙයි.

සුදුසු android versions :
Android 4.0 සිට ඉහල

මේකේ apk එක 15.8 MB වන අතර android obb ෆයිල් එක 157.4 MB වෙයි..වැඩිය කතා ඕනේ නෙහෙනේ play කරලාම බලන්නකෝ game එක කොහොමද කියල ?

download තොටුපොළ

ගූගල් play එකට මෙතනින් 

Apk එක පිටින් ගැනීමට මෙන්න ලින්ක් එකක් (15.8 Mb)

Apk එකට තව link එකක්

obb set එක :

Obb ෆයිල් ටික (157.4 Mb)

Obb එකට තවත් link එකක්

link දෙක බැගින් දුන්නේ හදිස්සියකට link එක චොර උනොත් දුක් නොවී අනික් එකෙන් ගන්න..එත් මේ obb files ටික (sdcard/android/obb/)  මේ වගේ game එකට අදාළ obb folder එකට move කරන්න හොදේ.

Dead Bunker 4 - screenshot thumbnail
Dead Bunker 4 - screenshot thumbnail


game එක play කරලා බලලා පුළුවන් නම් සහයෝගයක් විදිහට comment එකක් දාන්න.එහෙනම් ඔන්න මං ගියා...ටටා see you cherrio !!!


Wednesday, January 28, 2015

android - Armored Off-Road Racing v1.0.7 [Mod Money] (37 MB)

Armored Off-Road Racing යනු android සදහා බිහිකළ සන්නාහ සන්නද්ධ අපූරු වාහන ධාවන සටන් රැලි තරගයක් වේ.






එය android HD game එකක් ලෙස නිමවූ සන්නද්ධ වාහන ධාවන සටන් සංස්කරණය වේ. මෝටර් රථය ධාවනයට android senser වල ත්වරණමාන භාවිතා කරමින් වඩාත් යථාර්ථවාදී රියදුරු අත්දැකීම් ක්‍රීඩකයාට ලබාදී තිබේ. සවිස්තරාත්මකව සහ ඉහළ ගුණාත්මක රූපයක් අනිවාර්යෙන්ම ක්රීඩකයන්ට මෙහිදී ලැබෙන අතර adrenalin-පොම්ප, අධිවේගී ධාවන අත්දැකීම් සටන් සහිතව ලබාදී තිබීම මෙහි විශේෂත්වයයි.


ගේම් විශේෂාංග:


- බොහෝ ශ්රේණිගත කිරීම් වර්ග

- තාත්වික දර්ශන සහ මෝටර් රථ
- ධාවන මාර්ග 4
- මෝටර් රථ 4
- Arcade, career and quick මාදිලිය
- Turbo nitro ත්වරණ කිරීම්
- අවි: බර අවි, මිසයිල හා පතල්
- ගෙම් අතරතුර Periodic ස්වයංක්‍රීය රිය පැදවීම
- කාර් සීරුමාරු: ශරීර වර්ණය, එන්ජින්, ගියර්, Turbo, සස්පෙන්ෂන් පද්ධතියකින් සහ රෝද repairs
- බහු-භාෂා සහාය: ඉංග්‍රීසි, චීන (සරල සහ සාම්ප්‍රදායික), රුසියානු, ස්පාඤ්ඤ, ඉන්දුනීසියානු, කොරියානු හා ජපාන.

සහය දක්වන android versions :

2.3.3 සහ ඊට ඉහල versions

version හි නව විශේෂාංග :

සංස්කරණය 1.0.7:
1) graphics දර්ශනවල ගුණාත්මක භාවය වැඩි දියුණු කර ඇත.

වැඩි විස්තර:

ගූගල් play එකට click කරන්න

වෙනත් ස්ථානයකින් download කිරීමට - 37 MB


armoured-car-game-hd-racing-game





ඉතින් play කරලාම බලන්නකෝ....ටටා see you cheerio  !!!!!!!