Monday, March 2, 2015

Modern Combat 5: Blackout v1.0.3b [APK එක + SD game DATA]



කාලෙකින් ඔයාලට android games මම නොදුන්න නිසා ඒ දුකට සැහැල්ලුවක් ලෙස අද ඔයාලට army action game එකක් දෙන්නයි මේ හදන්නේ.game එක ඔයාලා දන්න modern combat උනාට මේක එහි අලුත්ම blackout version එකයි අද මම ඔයාලට සංග්‍රහ කරන්නේ...

මේක ගූගල් play එකේ 3.99$ උනාට ඔයාලට මේක සම්පූර්ණයෙන් නොමිලේ..
බොරු නම් ඔන්න check කරගන්න ගාන  ගූගල් play එකට යන්න  ;)

Modern_Combat_5_Blackout_game_loading

Modern Combat 5 කියන්නේ Gameloft නිවසින් එන තවත් හොඳම action ගේම් එකක්. Modern Combat 5  බරඅවි, ස්නයිෆර් හා recon යන හමුදා පන්තිවලින් නව ප්‍රහාරයක් කිරීම සදහා හැකියාව ඇති ලෙස දැන් නිමවා ඇත.මෙම game එක එහි Modern Combat 4 වඩා graphics අතින් අතිශයින් වැඩි දියුණු කිරීම් කර ඇත.ඔබේම army සංචිතයක් නිර්මාණය, ඔබේ මිතුරන් එයට එක් කිරීමට හා ක්‍රියාශීලී Multi-player යුද්ධවලට අනෙකුත් කල්ලිවලට එරෙහිව ඔබේ තනි හා කණ්ඩායම් දක්ෂතා පරීක්ෂා කර හැකි අයුරින් මෙය නිමවා තිබීම සුවිශේෂත්වයයි !

Modern_Combat_5_Blackout_fps_best

දැන් game එක ගැන කියෙව්වා ඇති.මොකද Action game එක ලැබෙන්නේ Gameloft එකෙන් නම් ඔය action game එක පට්ට game එකක්මයි.
ඕකේ තව විස්තර සහ screenshot ඉහල දුන්න ගූගල් play link එකෙන්ම බලා ගන්නකො...

Modern_Combat_5_Blackout_logo

download තොටුපොළ

apk file එකට මෙතැන click කරන්න (34.15 MB)

apk file එක ගන්න මෙන්න තවත් link එකක් click කරන්න

SD game data (Sdcard/android/obb/) 

obb Part 1 -  click කරන්න (200 MB)
obb Part 2 - click කරන්න (200 MB)
obb Part 3 - click කරන්න (200 MB)
obb Part 4 - click කරන්න (86.18 MB)

උපදෙස්: 1. APK එක install කරන්න.
              2. obb 4ම download කර ඒවා එකින් එක unzip කරන්න.
              3. ඒවිට ලැබෙන com.gameloft.android.GAND.GloftM5SS folder එක copy කරන්න
              4. එය sdcard/Android/data/ එකට ගොස් paste කරන්න.
              5.දැන් ඔබට රිසි සේ මෙම game එක අත්විදිය හැක.

Modern_Combat_5_Blackout_shoot

Modern_Combat_5_Blackout_army

ඔයාලා කැමති තව games තියෙනවා නම් comment එකක් දාලා කියන්න...PC games හෝ Android games, මට පුළුවන් උපරිමය කරලා ඔය games ඔයාලාට ලබාදෙන්නම්.. ඔයාලාගේ comment එක මට ලැබෙන ලොකුම සහයෝගයක්......

හරි එහෙනම් මං අදට ඔබෙන් සමුගන්නවා

දවස සුබ වේවා 
ඔබට ජය වේවා ... ;)


2 comments:

  1. thanks machan meka dunnata.......
    machan mama wena torrnet file ekak download kara...
    eth eka wada nanae ban.....
    apk eka opne karapu gaman ayemath off wenawane ban....
    meka ehema nathuwa athi man hithanne...
    mama pavithchi karanne D-optima phone ekak... ram eka 256, android version eka 4.4.2 mata meke thiyena paforments walin game eka gahanna puluwanda ban?

    ReplyDelete
  2. sanath srimal bro,

    oyage mobile eke 256mb ram eka madi me game eka play karanna.eakai apk eka open karapu gaman ayemath off wenne...

    google play eken balanna oyata me game eka show wenawada kiyala....

    ReplyDelete