Dubsmash App

මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ.... ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Thursday, January 29, 2015

Gangster Vegas v1.6.0k [Mod Money] [APK + SD DATA] (20 + 1.30 Gb)


අපේ කොල්ලෝ ඉතින් Action ගේම්ස් ප්‍රියකරන බව දන්න නිසා අද පට්ටම action ගේමක් අරන් ආවා. මේක ඉතින් GTA වගේ තමා.Bt එකට වඩා හොදයි...Android Hd ගේමක් නිසා මේකේ වැඩ කෑලිත් වැඩියි.හරි දැන් ගේමට බහිමු.




support කරන්නේ android 2.3 සිට ඉහළ උනාට මේක play කරන්න නම් high graphics වලට support කරන android mobile එකක් වෙන්න ඕනි.එහෙම නැහැ නම් අවුල තමා. එතකොට pc එකකින් වගේ play කරන්න වෙනවා මේක..pc එකකින් android වැඩ පෙන්නන්නේ කොහොමද කියලා තව පොස්ට් එකකින් කියන්නම්. දැන් වැඩේට ගොඩ වෙමු....ආ කියන්න අමතක උනා...මේකට 2.5 GB storage space එකක් ගන්නවා හොදේ..

Gangstar Vegas - screenshot

කුපිතකරවන ලාස් වේගාස් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු

√ මේ පිහිටවූ ත්රාස්යය පිරි කථාව Mode ආකාරයට මිශ්ර සටන් කලාවන් යොදා (MMA) සටන් කරන්නෙකු ලෙස Play කිරීමට ඔබට සිදුවේ
√ ක්රියාමාර්ග 80ක් පිරි mission හරහා ඔබේ මාර්ගය සොයාගන්න
√ වේගාස් ගොඩනැගීම හා පවරා ගැනීමට සහ මාෆියාව යුද්ධ ජයග්රහණය කිරීමට ඔබ ලෝකයේ දාමරික සංචිතයක් සමග සටන් වැදීමට සිදුවේ ඒ මගින් mission complete කළ යුතුය.

අලුත් විශේෂාංග :

මෙම වේගාස් පාතාලයේ දී කිසිවෙකු තමන්ගේම මත සඵල කර ගැනීම සඳහා ප්රමාණවත් තරම් අභියෝගාත්මක ය.

නව මංකොල්ලයේ කල්ලි පද්ධතියක් සහිත, අපගේ යාවත්කාල කෙරුමහි ඊටත් වඩා සමාජ බව මෙයට එක් කර ඇත
 gameplay හිදී සහයෝගයෙන් ක්‍රීඩා කිරීමට සහ තරගකාරී ලක්ෂණ එකතු දැන් තව තවත් එකතුකර ඇත

- ඔබ ඔබේ ම කල්ලියක් නිර්මාණය කිරීමට ඉඩ සලසන settings, සෙසු සාමාජිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු සහ ලකුණින් බැහැරව නව ආයුධ සහ මුදල්,ලකුණු ප්රතිලාභ ලබා ගැනීමට හැකිවීම
 එදිරිවාදීන්ට විරුද්ධව තරග කිරීමට පවත්නා අයට එකට එකතු වී සටන් කළ හැකි වීම 
- නගරය ආධිපත්යට සටන් කිරීමට සිදුවන අතරම ලාස් වේගාස් තම පාලනයට ගැනීමට සහ සුවිශාල ප්රතිලාභ දිනාගැනීමට හැකිවීම
- නවතම අවි ආයුධ, සියලු වාහන සහ කොටස් ලබාගැනීමට පුළුවන් obb file සහිත game link එකක් වීම 
- තායි භාෂාවටද දැන් support කරන interface සහිත වීම

ස්ථාපනය කරන ආකාරය: -

  1.  APK එක install කරන්න.එය open නොකර අදාළ Obb file folder එකට යන්න.
  2. දැන් "com.gameloft.android.ANMP.GloftGGHM" folder එක (SD කාඩ් / Android / obb) වෙතට copy කර මෙම ගේම් එක launch කරන්න...එතකොට වැඩේ ගොඩ


වැඩි කතා එපා...අපි යමු download තොටුපළට දැන් :)




obb එකට support කරන apk file එක :







මෙන්න mod කරපු apk එක :




obb files ටික :





Gangstar Vegas - screenshot

Gangstar Vegas - screenshot



හොද game ගහන,පට්ටම දවසක් වේවා ;)

ඔන්න එහෙනම් මන් යනවා ටටා see you cherrio !! 






Android - Dead Bunker 4 v1.1.5 [No Damage/Unlimited Ammo] (15.8 + 157.4 MB)

Action - බිය ජනක ක්‍රීයාකාරී android game එකක් වන මෙහි ඔබේ චරිතය ලෙස හමුදා ක්රියාකාරීත්වය සිදු කර ගැනීම සඳහා රහස් රසායනාගාර වෙත යවන ලද කුලී භටයකු සේ අඛණ්ඩව ක්‍රීඩා කිරීමට ඔබට සිදුවනු ඇත.


Dead Bunker 4 - screenshot


මෙහිදී කතාව ලෙස ඔබ අවශ්‍ය හමුදා ලිපිගොනු සොයමින් සිටින අවස්ථාවක ඔබේ අත්වැරදීමකින් virus එකක් මුදාහැරෙන අතර එය කදවුර පුරා පැතිරී යයි.ඔබ සහ තවත් මිතුරන් කිහිපදෙනෙකු ඉන් බේරෙන අතර අන් අය virus එකෙන් infect වේ.ඔවුන්ගෙන් පලායාම සදහා ඔබට ඇතිතරම් ආයුධ තිබෙන නමුත් ඔවුන්ගෙන් virus spread වීම වැලැක්වීම සහ  Scientistsලා මෙයට විසදුම සොයන තුරු ඔවුන් පාලනය කිරීම හෝ මරා දැමීම ඔබේ යටතට භාර වෙයි.

සුදුසු android versions :
Android 4.0 සිට ඉහල

මේකේ apk එක 15.8 MB වන අතර android obb ෆයිල් එක 157.4 MB වෙයි..වැඩිය කතා ඕනේ නෙහෙනේ play කරලාම බලන්නකෝ game එක කොහොමද කියල ?

download තොටුපොළ

ගූගල් play එකට මෙතනින් 

Apk එක පිටින් ගැනීමට මෙන්න ලින්ක් එකක් (15.8 Mb)

Apk එකට තව link එකක්

obb set එක :

Obb ෆයිල් ටික (157.4 Mb)

Obb එකට තවත් link එකක්

link දෙක බැගින් දුන්නේ හදිස්සියකට link එක චොර උනොත් දුක් නොවී අනික් එකෙන් ගන්න..එත් මේ obb files ටික (sdcard/android/obb/)  මේ වගේ game එකට අදාළ obb folder එකට move කරන්න හොදේ.

Dead Bunker 4 - screenshot thumbnail
Dead Bunker 4 - screenshot thumbnail


game එක play කරලා බලලා පුළුවන් නම් සහයෝගයක් විදිහට comment එකක් දාන්න.එහෙනම් ඔන්න මං ගියා...ටටා see you cherrio !!!


Wednesday, January 28, 2015

android - Armored Off-Road Racing v1.0.7 [Mod Money] (37 MB)

Armored Off-Road Racing යනු android සදහා බිහිකළ සන්නාහ සන්නද්ධ අපූරු වාහන ධාවන සටන් රැලි තරගයක් වේ.






එය android HD game එකක් ලෙස නිමවූ සන්නද්ධ වාහන ධාවන සටන් සංස්කරණය වේ. මෝටර් රථය ධාවනයට android senser වල ත්වරණමාන භාවිතා කරමින් වඩාත් යථාර්ථවාදී රියදුරු අත්දැකීම් ක්‍රීඩකයාට ලබාදී තිබේ. සවිස්තරාත්මකව සහ ඉහළ ගුණාත්මක රූපයක් අනිවාර්යෙන්ම ක්රීඩකයන්ට මෙහිදී ලැබෙන අතර adrenalin-පොම්ප, අධිවේගී ධාවන අත්දැකීම් සටන් සහිතව ලබාදී තිබීම මෙහි විශේෂත්වයයි.


ගේම් විශේෂාංග:


- බොහෝ ශ්රේණිගත කිරීම් වර්ග

- තාත්වික දර්ශන සහ මෝටර් රථ
- ධාවන මාර්ග 4
- මෝටර් රථ 4
- Arcade, career and quick මාදිලිය
- Turbo nitro ත්වරණ කිරීම්
- අවි: බර අවි, මිසයිල හා පතල්
- ගෙම් අතරතුර Periodic ස්වයංක්‍රීය රිය පැදවීම
- කාර් සීරුමාරු: ශරීර වර්ණය, එන්ජින්, ගියර්, Turbo, සස්පෙන්ෂන් පද්ධතියකින් සහ රෝද repairs
- බහු-භාෂා සහාය: ඉංග්‍රීසි, චීන (සරල සහ සාම්ප්‍රදායික), රුසියානු, ස්පාඤ්ඤ, ඉන්දුනීසියානු, කොරියානු හා ජපාන.

සහය දක්වන android versions :

2.3.3 සහ ඊට ඉහල versions

version හි නව විශේෂාංග :

සංස්කරණය 1.0.7:
1) graphics දර්ශනවල ගුණාත්මක භාවය වැඩි දියුණු කර ඇත.

වැඩි විස්තර:

ගූගල් play එකට click කරන්න

වෙනත් ස්ථානයකින් download කිරීමට - 37 MB


armoured-car-game-hd-racing-game





ඉතින් play කරලාම බලන්නකෝ....ටටා see you cheerio  !!!!!!!