Dubsmash App

මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ.... ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Showing posts with label i phone tricks. Show all posts
Showing posts with label i phone tricks. Show all posts

Tuesday, March 3, 2015

තවත් I Phone එකක සිට  ඔබගේ I Phone එකට contacts transfer කරන ආකාරය

ගොඩාක් කට්ටිය ඉන්නවනේ I phone භාවිතා කරන අය ඒ අයට මේ post එක වැදගත් වේවි කියලා මං හිතනවා....පරණ I phone වලින් අලුත් I phone 6 වලට මාරු වෙන අයට මේක වැදගත් එකක්.සමහර අය මේ ක්‍රමය දන්නවා උනාට බහුතරයක් මේක දන්නේ නැහැනේ ඒගොල්ලන්ට මේක වටිනවා ඇති.

i_phone_to_i_phone_contact

ඔබගේ I Phone උපකරණ අතර contacts share කිරීම පහසු හා සරල වන අතර,මෙය ඔබේ I Pad සහ I Pod Touch උපාංග අතර contacts share කිරීමටද මෙම ක්‍රමය භාවිතා කළ හැකිය.

ඔබ නව I Phone උපකරණය මිලදී ගෙන ඔබේ නව I Phone උපාංගයට ඔබගේ පරණ I Phone සිට contacts share කිරීමට අවශ්‍ය නම් ඒකට, කරදර වෙන්න එපා! අද මම ඔබට කොහොමද පහසුවෙන් ඔබගේ  I Phone උපාංග අතර contacts share කල හැකි ක්‍රමය කියලා දෙන්නම්.

ඔයාලාගේ කාලය බොහෝ නාස්ති නොකර, අපි වැඩ පටන් ගනිමු.

ක්‍රමය

1.පළමුව, ඔබගේ I Phone උපකරණය ලබා ගන්න.

2.දැන්,ඔබේ home screen එකේ පහලම menu තුල ඇති Contacts button එක click කරන්න.

3.දැන්, ඔබ ඔබේ අනෙකුත් I Phone උපාංගයට share කිරීමට අවශ්‍ය contact එක තෝරා ගන්න.

4.ඊට පසු, එම contacts මත tap කර එහි share Contact බොත්තම මත tap කරන්න

5.දැන්, එය ඔබට එම contact එක ඊ-මේල් ලිපිනයක හෝ SMS පණිවිඩයක් ලෙස භාවිතා කර යැවීමට අවශ්‍ය දැයි කියා ඔබෙන් අසනු ඇත.

6.ඒ නිසා ඔබ වෙනුවෙන් හොඳම හා සුදුසු යැයි සිතන ඕනෑම විකල්පයක් ඔබ තෝරාගන්න. උදාහරණයක් ලෙස ඔබ කැමති නම් SMS පණිවුඩ ලෙස යැවීම විකල්පය ලෙස තෝරා ගන්න.

7.එවිට, new massage window එක දිස්වී  එහි ඔබ විසින් share කලයුතු contact එක ලිපිය තුල පවතී.

 8.දැන්, To:  හිදී ඔබේ අනෙක් I Phone දුරකථන අංකය ටයිප් කරන්න.ඉන්පසු එම massage එක send කිරීම සදහා නිල් පැහැති යැවීම් බොත්තම මත tap කරන්න.

9.ඔබ යැවූ Sms පණිවුඩය අනෙක් I Phone උපාංගයට ලැබීමෙන් පසු එම Sms පණිවුඩය විවෘත කර ගන්න.

10.ඉන්පසු,එම Sms එක තුල ඇති contact එක මත tap කරන්න.

11.එවිට ඔබට options දෙකක් ලබාදෙයි.එනම්,Create New Contact සහ Add To Existing Contact යන දෙකෙන් කැමති එකක් ලබාදී ඔබේ contact එක save කරගන්න.

එච්චරයි දැන් වැඩේ ගොඩ....!! මේ විදිහට ඔයාගේ contacts ටික I phone එකෙන් මේ විදිහට share කරන්න පුළුවන්...තව ක්‍රමවල් තියෙනවා I clouds use කරලා වගේ...නමුත් මේ ක්‍රමය හදිස්සියකට වගේ යොදාගන්න පුළුවන් නේද I phone කට්ටියට...

හරි එහෙනම් මං ඔයාලගෙන් දැනට සමුගන්නවා.
ඔබට සුබ දවසක් ;)