Dubsmash App

මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ.... ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Tuesday, March 31, 2015

ඔබේ android දුරකථනයේ heat එක නියමිතව පවත්වාගන්න - Coolify

ඔබේ android දුරකථනයේ උෂ්ණත්වය නියමිතව පවත්වාගන්න - Coolify ඉසුරු උදාර සහෝදරයා අහපු comment ප්‍රශ්නයකට පිළිතුර හැටියටයි මේ app එක ඔයාලට පිරිනමන්න මට අවස්ථාව ලැබුණේ. මගේ දුරකතනයේ පොඩි hardware short circuit එකක් තිබුන නිසා phone එක රත්වෙනවා.නමුත් coolify දැම්මට පස්සේ එක අඩු උනා.(සෙල්සියස් 70 සිට 33 ට පැය භාගයයි).hardware අවුලට මේක හරියන්නේ නැහැ.නමුත් පොඩි සහනයක් වෙයි. ඒ වගේ සාමාන්‍ය smart phone එකේ games,videos වගේ multi වැඩ දාන ඔයාලටත්...

Thursday, March 19, 2015

ඔබගේ Facebook Profile එක නොදන්නා අයගෙන් සගවා තබන්නේ කෙසේද ?

ඔයාලා දන්නවා ඇති facebook කියන්නේ ලෝකයේ වඩාත් ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක්,එකේ දිනපතා කඳවුරු බැදගෙන වගේ facebook භාවිතා කරන users ලා මිලියන ගණන් ඉන්න social වෙබ් අඩවියක් කියලා. හොඳයි, මේ userලා ගෙන් යහපත් දේවල් වගේම අයහපත් දේවලුත් දැන් ලෝකේ සිද්ද වෙනවා කියන එක ඔයාලා වටින් තොටින් අහන පුවත් වලින් දැනගන්න පුළුවන්. මේක වැඩියෙන්ම බලපාන්නේ විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට,මොකද නොදන්නා නොඅදුනන අයත් එක්ක කටයුතු කරද්දී අපි ප්‍රවේසම් වෙන්න ඕනි.. මේක...

Thursday, March 5, 2015

Super Backup Pro: App,SMS,Contacts,call log,bookmark backup

අද මං ඔයාලට දෙන්නේ android උපාංග වල backup සදහා උපකාරී වෙන app එකක්...ලොකු app එකක් නෙවෙයි... Mb 2යි. මේකෙන් ඔයාගේ apps backup කරන්න පුළුවන් ඔයාගේ Sd card එකේ.ඒවා ඔයාගේ යහළුවන්ට Bluetooth මගින් යවන්න පුළුවන් apk setup හදනවා.ඒ නිසා ඔයාගේ යහළුවන් එක්ක apps share කරගන්න කදිම app එකක් මේක.. තවත් කියනවනම් backup Sd card එකට කරන නිසා backup කරන්න,ආයෙත් ඕක download කරන්න internet ඕනේ නැහැ. Apps විතරක් නෙවෙයි මේකෙන් ඔයාලගෙ contacts,Sms,calender events,bookmark...

Tuesday, March 3, 2015

තවත් I Phone එකක සිට  ඔබගේ I Phone එකට contacts transfer කරන ආකාරය

ගොඩාක් කට්ටිය ඉන්නවනේ I phone භාවිතා කරන අය ඒ අයට මේ post එක වැදගත් වේවි කියලා මං හිතනවා....පරණ I phone වලින් අලුත් I phone 6 වලට මාරු වෙන අයට මේක වැදගත් එකක්.සමහර අය මේ ක්‍රමය දන්නවා උනාට බහුතරයක් මේක දන්නේ නැහැනේ ඒගොල්ලන්ට මේක වටිනවා ඇති. ඔබගේ I Phone උපකරණ අතර contacts share කිරීම පහසු හා සරල වන අතර,මෙය ඔබේ I Pad සහ I Pod Touch උපාංග අතර contacts share කිරීමටද මෙම ක්‍රමය භාවිතා කළ හැකිය. ඔබ නව I Phone උපකරණය මිලදී ගෙන ඔබේ නව I Phone උපාංගයට...

Monday, March 2, 2015

Modern Combat 5: Blackout v1.0.3b [APK එක + SD game DATA]

කාලෙකින් ඔයාලට android games මම නොදුන්න නිසා ඒ දුකට සැහැල්ලුවක් ලෙස අද ඔයාලට army action game එකක් දෙන්නයි මේ හදන්නේ.game එක ඔයාලා දන්න modern combat උනාට මේක එහි අලුත්ම blackout version එකයි අද මම ඔයාලට සංග්‍රහ කරන්නේ... මේක ගූගල් play එකේ 3.99$ උනාට ඔයාලට මේක සම්පූර්ණයෙන් නොමිලේ.. බොරු නම් ඔන්න check කරගන්න ගාන  ගූගල් play එකට යන්න  ;) Modern Combat 5 කියන්නේ Gameloft නිවසින් එන තවත් හොඳම action ගේම් එකක්. Modern...

Sunday, March 1, 2015

fake Shutdown අඟවා ඔබේ දත්ත හෙවත් data සොරාගන්නා නව Android සහ i phone malware app එකක්

http://hakkrishtrixx.blogspot.com ඔබ සතුව Android, I Phone සහ app ගබඩා වලින් වැඩි සුප්රසිද්ධ third party apps උපකරණයේ ඇති නම් එය, ඔබගේ දුරකථනය ස්වයන්ක්‍රියව off කර තිබේ නම්, මේවනවිට ඔබ මේ malware virus එකට නතු වී හමාරයි.එය ඔබට අනතුරේ දමා ඒ වෙනුවට හුදෙක් සර්වසම ලෙස දුරකථනය shutdown වී ඇති ලෙසටම පෙන්නන්න පුළුවන් ඉතාම දක්ෂ නව කරදරකාරී මෘදුකාංග app එකකි.  මේක ඔය power button එක press කරලා off කරද්දීත්,lock කරද්දීත් activate...