Dubsmash App

මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ.... ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Wednesday, May 6, 2015

Videoder - internet data ඉතිරිකරන නියම video app එක


Videoder - internet data ඉතිරිකරන නියම video app එක



අපේ ගොඩාක් කට්ටිය සැරිසරන්නෙම you tube වලනේ...ලැප් තියෙන අයනම් dongle එක ගහලා you tube යනවා.එයාලට ඕක ගානක් නැති උනත් android mobile use කරන අපිට you tube මහ කරුමයක්....
you tube වලින් ඔයාලා online video බලනවානම් තේරෙයි..

you tube වලින් හෙනටම data කැපෙනවා...පොඩි internet package පාවිච්චි කරන අයට මේක ලොකුම අවාසියක්...ඒ වගේම you tube වලින් බලන videos සාමාන්‍යයෙන් download කරන්න බැහැ..ඒවාට අඩුමගානේ තවත් software,website එකක් හරි ඕනෑවෙයි...


 මේ app එක data අඩුවෙන්ම කැපෙන online video බලන්න සහ video download කරන්න හදපු එකක්...මේකේ data usage එක මට sure ම sure...මොකද මාත් use කරන්නේ ඔය app එක තමයි.




මේකේ online බලන්න පුළුවන්...you tube වගේ මේකේ video සෑහෙන වෙලාවක් buffering වෙන එක නැහැ,lagging නැහැ...app එක user friendly නිසා search එක පහසුයි...data කැපෙන එක ගොඩාක් අඩුයි..


ඒ වගේම කැමති video එක ඔයා කැමති format එකකින් ඔයාට ගැලපෙන data ගානට download කරගන්න පුළුවන්...android එකට මේ download ක්‍රමය ඉතා පහසුයි..



අවාසනාවකට මේක google play එකට තාම add කරලා නැහැ...මේ නමින් google play එකේ තියෙන ඵකේ apps නිසා..ලගදීම මේක verify වෙලා fake apps ඉවත් වෙයිලු...නමුත් මේක pay app එකක් වගේ ලබාදෙන්නයි අදහස..අපිට සල්ලි දීල මේක ගන්න බැහැ..ඒ නිසා අපි ඊට කලින් මේක අරගත්තොත් වැඩේ ගොඩ...

download තොටුපොළ


app එකේ official download website එකට මෙතනින් click කරන්න

මෙන්න cloud storage ලින්ක් එකක් click කරන්න



ඉස්සෙල්ලා කියපු දේවල් තේරුනේ නැති නම් you tube එකේ videoder ගැන තියෙන පහල video එක බලන්නකෝ..එතකොට you tube ගැන අත්දැකීමකුත් ලබාගන්න පුළුවන් :p hehehe ;)




හරි එහෙනම් තවත් හොද post එකකින් ඔබව හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා..
ඔබට සුබ දවසක්...

Thursday, April 30, 2015

contract killer sniper - සැගවී සිටින මාරයා (68.3 mb+obb ~ 600mb )

 contract killer sniper - සැගවී සිටින මාරයා


contract_killer_sniper_game_logo


මට pcjt project කරන්න තියෙන නිසා මට හරියට බ්ලොග් එකට එන්න බැරි උනා.එකට සමාවෙන්න.ඉතින් ඔයාලට ඒ වෙනුවෙන් හොද දෙයක් දෙන්න ඕනිනේ.ඒ නිසයි අද සුපිරිම android game එකක් ඔයාලට මං ලබාදෙන්නේ...

මේ game එක online එකක්...ඒ කියන්නේ මේක වැඩ කරන්න internet use කරන්න ඕනි.නමුත් data කැපෙනවා ගොඩාක් අඩුයි..මට පැයකටම ගියේ 10 mb...මේ game එක online නිසා hack කරන්න බැහැ.bt ඒවටත් ක්‍රම ඇති ඉදිරියේදී ඒවත් කියලා දෙන්නම්.

මේ game එක google play එකේ editors choice එකෙනුත් අරගන්න පුළුවන්..ඒ කියන්නේ google කට්ටියත් මේ game එක හොදයි කියලා අපිට suggest කරලා තියෙනවා...

google play editors choice එකේ link එකට මෙතනින් click කරන්න


හරි දැන් අපි game එකට යමු.....


contract_killer_sniper_login

contract_killer_sniper_fps_combat


හරි මේක google play එකින් දැනට මේ game එක නොමිලේ ඔයාලට ලබාදෙනවා...ඒ නිසා ඉක්මනින් මේ game එකේ අත්දැකීම අත්විදින්න....


මෙන්න game එකෙහි google play link එක මෙතැන click කරන්න


හරි මුලින්ම obb file ටික download වෙයි.....ඊටපස්සේ apk එක download වෙයි....දැන් google play එකේ download system එක ඔය විදිහට වෙනස් කරලා තියෙනවා...

හරි ඉතින් දැන් action game එකට අවතීර්ණ වෙලා වැඩ පෙන්නන්න...

ඔයාලට සුබ දවසක්...!!!


contract_killer_sniper_drone_defend

contract_killer_sniper_player

contract_killer_sniper_target


contract_killer_sniper_menu

contract_killer_sniper_league_competition




Saturday, April 11, 2015

1500 followers - අපට බ්ලොග් අඩවියට සහයෝගය දැක්වූ සියල්ලන්ටම ස්තුතියි.

1500 followers - අපට බ්ලොග් අඩවියට සහයෝගය දැක්වූ සියල්ලන්ටම ස්තුතියි..!


reach-1500-followers-hakkrish

2015 ජනවාරි මස 28 වන දින ආරම්භ කරන ලද අපගේ HakKrish Tech trixX බ්ලොග් අඩවිය දින 72 කින් followers 1500 සීමාව පසුකල බව ඔබට සතුටින් දන්වා සිටින්නෙමු.ඒ සදහා ඔබ සියලුදෙනාගේ සහයෝගය එයට බෙහෙවින් උපකාරී වූ බව අප මෙහිදී කෘතඥතාවයෙන් මතක් කරන අතර ඔබේ නොමද සහයට අපේ ස්තුතිය පුද කරන්නෙමු....!!!

ඉදිරියේදී මෙහි popular commentors widget එකක් මගින් පුද්ගලයන් 5 හෝ ඊට වැඩි දෙනෙකුගේ අනර්ඝ comments ඔවුන්ගේ නම් සහිතව animated ලෙස homepage එකෙහි display කිරීමට නියමිතයි.

ඉදිරියේදී guest post කිරීමක් හෝ අදාළ post මගේ email එකට යැවීම මගින් අදාල post කරන පුද්ගලයාගේ නම් සහිතව පල කෙරේ.හොදම නව copy නොකළ ස්වකීය අදහස් ඇති post තෝරා ඒවා අතරින් හොදම post එකට මුදල් ත්‍යාග ලබාදීමටද සැලසුම් කර ඇත.ඒ සදහා about me වල ඇති email එකෙන් විමසන්න. (** කොන්දේසි සහිතයි)

නැවත වතාවක් ඔබේ සහයෝගයට අපේ ස්තුතිය ප්‍රකාශ කරන්නෙමු.රැදී සිටින්න අප සමග....
ඔබේ comments මගින් තවදුරටත් අපට සහයෝගය දක්වන්න....
හැකි නම් ඔබේ මිතුරන්ටත් අපේ බ්ලොග් අඩවිය share කරන්න.


1500-followers-hakkrish

Wednesday, April 1, 2015

Free WIFI - ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන 26 කට ලබා දෙයි


Free WIFI - ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන 26 කට ලබා දෙයි


මගේ free wifi signal strength post එකට මෙන්න ලින්ක් එක click කරන්න


wifi-free-sri-lanka

ශ්‍රී ලාංකික පුරවැසියන්හට දිවයින පුරා ඊයෙ සිට තෝරාගත් මහජන ස්ථාන 26ක් වෙත නිදහස් Wifi අන්තර්ජාල ප්රවේශයන් ලබාදී ඇති බව, අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

මෙම වැඩසටහන ආරම්භ කරන උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති චිත්රාංගනී මුබාරක් මැතිනිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු නිදහස් Wi-Fi-පහසුකම් විවෘත කරන, වැඩසටහන හඳුන්වා දෙන ලදී.

මහනුවර, කොළඹ කොටුව, පොළොන්නරුව, මාතර, යාපනය, ගාල්ල, පේරාදෙණිය, කටුනායක, රත්නපුර, දෙහිවල යන නගරයන් ජනාධිපති මැතිවරණයට පෙර වත්මන් රජය විසින් පොරොන්දු කරන ලද නොමිලේ ලැබෙන සේවාව ලබා ගත් ප්‍රථම නගර අතර වේ.

මුලදී මෙම සේවාව  Wifi භාවිතා කරන්නන් සඳහා බාධක නොමැතිව 100MB bandwidth එකක් සහිත 512 Kb/Sec වේගයකින් ලබාගත හැකි අතර ඉදිරියේදී ජනතාවගේ භාවිතය අනුව මෙය වැඩිදියුණු කරන බව හා ආසියාවේ මුල්ම නිදහස් wifi සේවාවක් ලබන ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා අතරට එක්වන බව ICTA ආයතනය පවසයි.

මින් ඉදිරියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙම නිදහස් wifi සේවය අගෝස්තු අවසන් වන විට දිස්ත්‍රික්ක ජන අනුපාතය අනුව රට තුළ ප්‍රසිද්ධ ස්ථාන 1000 ක් දක්වා පුළුල් කරන බවයි.


මෙම free wifi සදහා ලියාපදිංචි වීම අනිවාර්ය වේ.ඒ සදහා අදාළ ස්ථානවල පවතින ආයතනවල outlets වෙත පැමිණ ඔබේ ජාතික හැදුනුම්පත් අංකය ලබාදී ලියාපදිංචි විය හැක.username එක ලෙස ඔබේ ජාතික හැදුනුම්පත් අංකයද,password එක ලෙස අදාළ ආයතන ලබාදෙන ඔබට සුවිශේෂී password එක ලබාගෙන භාවිතා කිරීම තුලින් ඔබට මෙම නිදහස් wifi සේවාව ලබාගත හැක.

නිදහස් WiFi තිබෙන ප්‍රසිද්ධ මහජන ස්ථාන 26 පහත පරිදි වේ:


කොළඹ කොටුව දුම්රිය ස්ථානය, පිටකොටුව රාජ්‍ය හා පෞද්ගලික බස් නැවතුම්පොළ,පිටකොටුව පාවෙන වෙළෙඳ පොළ, කොළඹ නීති විද්‍යාලය, කොළඹ මහජන පුස්තකාලය, දෙහිවල සත්ව උද්‍යානය, කොළඹ තුරගතරග පිටිය(Racecourse), මහනුවර ශ්‍රී දළදා මාලිගාව,පොලිස් මූලස්ථානය, ගාල්ල දුම්රිය ස්ථානය, යාපනය දුම්රිය ස්ථානය, කොටුව ලන්දේසි රෝහල, ගාලු මුවදොර පිටිය(Galle face), බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කොළඹ කෞතුකාගාරය, කරාපිටිය රෝහල, රත්නපුර කෞතුකාගාරය, පොළොන්නරුව මූලික රෝහල, මාතර බස් නැවතුම්පළ, පොළොන්නරුව දුම්රිය ස්ථානය, මාතර දුම්රිය ස්ථානය, මිරිජ්ජවිල උද්භිද උද්යානය, යාපනය මහජන පුස්තකාලය, නුවර දුම්රිය ස්ථානය හා පේරාදෙණිය දුම්රිය ස්ථානයයි

විදේශ අමාත්‍යංශය නිවේදනය කලේ නිදහස් Wifi සේවා මොන යම් හෝ සීමාවන් පැනවීම දැන් ස්ථාපිත කර නොමැති බවයි.ආරම්භයේ දී, Wifi භාවිතා කරන්නන් සඳහා බාධක නොමැති වනු ඇත, නමුත් කාලය සමඟ සේවාව හඳුනාගැනීමෙන් පසු, අපේ කාර්මික ශිල්පීන් සේවය පාලනය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රම ගන්නා බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.


Tuesday, March 31, 2015

ඔබේ android දුරකථනයේ heat එක නියමිතව පවත්වාගන්න - Coolify


ඔබේ android දුරකථනයේ උෂ්ණත්වය නියමිතව පවත්වාගන්න - Coolify


ඉසුරු උදාර සහෝදරයා අහපු comment ප්‍රශ්නයකට පිළිතුර හැටියටයි මේ app එක ඔයාලට පිරිනමන්න මට අවස්ථාව ලැබුණේ.


coolify-app-logo-icon


මගේ දුරකතනයේ පොඩි hardware short circuit එකක් තිබුන නිසා phone එක රත්වෙනවා.නමුත් coolify දැම්මට පස්සේ එක අඩු උනා.(සෙල්සියස් 70 සිට 33 ට පැය භාගයයි).hardware අවුලට මේක හරියන්නේ නැහැ.නමුත් පොඩි සහනයක් වෙයි.

ඒ වගේ සාමාන්‍ය smart phone එකේ games,videos වගේ multi වැඩ දාන ඔයාලටත් මේකෙන් heat එකට වැඩක් ගන්න පුළුවන්.


මුලින්ම කියන්න ඕනි...මේ heat control app එක වැඩ කරන්නේ root කරපු android දුරකථන වලට විතරයි. ram සහ battery එක කන්නෙම නැති app එකක් නිසා විශ්වාසයෙන් භාවිතා කරන්න පුළුවන්.


Coolify app එක ඔබ දුරකථනය භාවිත නොකරන විට හා භාවිතා කරන විට ඔබ ඔබේ දුරකථනය සිසිල් කිරීමට සුවිශේෂී ආකාරයෙන් උදව් කරමින් ඔබේ දුරකතනයේ වැඩිවූ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩුකරන අතර නියමිත උෂ්ණත්වය පවත්වාගැනීමට දායක වේ.

Coolify මගින් ඔබට සුවිශේෂී අත්දැකීමක් ලබා දෙනු ඇත.එනම්,

1. ඔබේ උපාංගය සාමාන්‍ය උෂ්ණත්වයේ තබා ගැනීමට දායක වේ.
2.One-Click Optimization නිසා භාවිතය පහසුයි.
3.settings සැකසීම පහසුයි.ඉබේම ක්‍රියාත්මක වීමට සැකසිය හැක.
4.සංකීර්ණත්වයක් හෝ කිසිදු අවදානමක් ඇති නොවේ.
5. Xposed භාවිතයෙන් status bar එක මත උෂ්ණත්වය ලබාගැනීමට සහය දක්වයි.

භාවිතා කරන ආකාරය

මුලින්ම පහත රූපයේ පරිදි Turn On Normal Temp Protection දෙන්න.

coolify-app-interface


ඉන්පසු settings යන්න.පහත ආකාරයට settings ලබාදෙන්න.

coolify-app-settings

download තොටුපොළ

play store එකට click කරන්න

play store එකට (coolify Flat - Lolipop theme) click කරන්න


මං හිතනවා මේ post එකෙන් බහුතර android userලාගේ smart phone heat ප්‍රශ්නය  ගැන තියෙන අවුලකින් මගෙන් සුළු හෝ සහනයක් ලැබුණා කියලා...

ඔයාලගෙ ප්‍රශ්න අහන්න හැකි ඉක්මනින් මගේ උපරිම උදව්ව කරන්නම්......

තව trick ඔයාල වෙනුවෙන් හොයන්න මාව දිරිමත් කරන්න.ඔයාලත් comment එකකින් මට සහයෝගයක් දෙන්න...

ඔබ සැමට සුබ දවසක්...