Thursday, April 30, 2015

contract killer sniper - සැගවී සිටින මාරයා (68.3 mb+obb ~ 600mb )

 contract killer sniper - සැගවී සිටින මාරයා


contract_killer_sniper_game_logo


මට pcjt project කරන්න තියෙන නිසා මට හරියට බ්ලොග් එකට එන්න බැරි උනා.එකට සමාවෙන්න.ඉතින් ඔයාලට ඒ වෙනුවෙන් හොද දෙයක් දෙන්න ඕනිනේ.ඒ නිසයි අද සුපිරිම android game එකක් ඔයාලට මං ලබාදෙන්නේ...

මේ game එක online එකක්...ඒ කියන්නේ මේක වැඩ කරන්න internet use කරන්න ඕනි.නමුත් data කැපෙනවා ගොඩාක් අඩුයි..මට පැයකටම ගියේ 10 mb...මේ game එක online නිසා hack කරන්න බැහැ.bt ඒවටත් ක්‍රම ඇති ඉදිරියේදී ඒවත් කියලා දෙන්නම්.

මේ game එක google play එකේ editors choice එකෙනුත් අරගන්න පුළුවන්..ඒ කියන්නේ google කට්ටියත් මේ game එක හොදයි කියලා අපිට suggest කරලා තියෙනවා...

google play editors choice එකේ link එකට මෙතනින් click කරන්න


හරි දැන් අපි game එකට යමු.....


contract_killer_sniper_login

contract_killer_sniper_fps_combat


හරි මේක google play එකින් දැනට මේ game එක නොමිලේ ඔයාලට ලබාදෙනවා...ඒ නිසා ඉක්මනින් මේ game එකේ අත්දැකීම අත්විදින්න....


මෙන්න game එකෙහි google play link එක මෙතැන click කරන්න


හරි මුලින්ම obb file ටික download වෙයි.....ඊටපස්සේ apk එක download වෙයි....දැන් google play එකේ download system එක ඔය විදිහට වෙනස් කරලා තියෙනවා...

හරි ඉතින් දැන් action game එකට අවතීර්ණ වෙලා වැඩ පෙන්නන්න...

ඔයාලට සුබ දවසක්...!!!


contract_killer_sniper_drone_defend

contract_killer_sniper_player

contract_killer_sniper_target


contract_killer_sniper_menu

contract_killer_sniper_league_competition




0 comments:

Post a Comment