Saturday, April 11, 2015

1500 followers - අපට බ්ලොග් අඩවියට සහයෝගය දැක්වූ සියල්ලන්ටම ස්තුතියි.

1500 followers - අපට බ්ලොග් අඩවියට සහයෝගය දැක්වූ සියල්ලන්ටම ස්තුතියි..!


reach-1500-followers-hakkrish

2015 ජනවාරි මස 28 වන දින ආරම්භ කරන ලද අපගේ HakKrish Tech trixX බ්ලොග් අඩවිය දින 72 කින් followers 1500 සීමාව පසුකල බව ඔබට සතුටින් දන්වා සිටින්නෙමු.ඒ සදහා ඔබ සියලුදෙනාගේ සහයෝගය එයට බෙහෙවින් උපකාරී වූ බව අප මෙහිදී කෘතඥතාවයෙන් මතක් කරන අතර ඔබේ නොමද සහයට අපේ ස්තුතිය පුද කරන්නෙමු....!!!

ඉදිරියේදී මෙහි popular commentors widget එකක් මගින් පුද්ගලයන් 5 හෝ ඊට වැඩි දෙනෙකුගේ අනර්ඝ comments ඔවුන්ගේ නම් සහිතව animated ලෙස homepage එකෙහි display කිරීමට නියමිතයි.

ඉදිරියේදී guest post කිරීමක් හෝ අදාළ post මගේ email එකට යැවීම මගින් අදාල post කරන පුද්ගලයාගේ නම් සහිතව පල කෙරේ.හොදම නව copy නොකළ ස්වකීය අදහස් ඇති post තෝරා ඒවා අතරින් හොදම post එකට මුදල් ත්‍යාග ලබාදීමටද සැලසුම් කර ඇත.ඒ සදහා about me වල ඇති email එකෙන් විමසන්න. (** කොන්දේසි සහිතයි)

නැවත වතාවක් ඔබේ සහයෝගයට අපේ ස්තුතිය ප්‍රකාශ කරන්නෙමු.රැදී සිටින්න අප සමග....
ඔබේ comments මගින් තවදුරටත් අපට සහයෝගය දක්වන්න....
හැකි නම් ඔබේ මිතුරන්ටත් අපේ බ්ලොග් අඩවිය share කරන්න.


1500-followers-hakkrish

0 comments:

Post a Comment