ඔයාලා දන්නවා ඇති facebook කියන්නේ ලෝකයේ වඩාත් ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක්,එකේ දිනපතා කඳවුරු බැදගෙන වගේ facebook භාවිතා කරන users ලා මිලියන ගණන් ඉන්න social වෙබ් අඩවියක් කියලා. හොඳයි, මේ userලා ගෙන් යහපත් දේවල් වගේම අයහපත් දේවලුත් දැන් ලෝකේ සිද්ද වෙනවා කියන එක ඔයාලා වටින් තොටින් අහන පුවත් වලින් දැනගන්න පුළුවන්.
මේක වැඩියෙන්ම බලපාන්නේ විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට,මොකද නොදන්නා නොඅදුනන අයත් එක්ක කටයුතු කරද්දී අපි ප්‍රවේසම් වෙන්න ඕනි..
මේක මූලිකවම වැදගත් වෙන්නේ facebook use කරන කෙල්ලන්ට...මොකද facebook ආරම්භ කරලා පැය කීහිපයකින් friend request සහ inbox messages 1000ත් ඉක්මවලා ඇති..
ඕකෙන් අපිට ඕන අයගේ friend request,message හොයනකොට සංසාරේ එපා වෙයි..ඊටපස්සේ හැමදාම ඉතින් request,messageම තමයි :p
ඔය හිසරදයට පිළියම තමයි මේ trick එක...
කෙටියෙන් කිව්වොත් අද අපි facebook privacy setting වල වැඩක් දාල අපේ facebook profile එක අනිත් අයගෙන් hide කරන්න යනවා....
හරි වැඩි කතා උපදෙස් එපා...අපි වැඩේට ගොඩවෙමු...
ක්‍රමය
දැන් ඔයාගේ profile එක ඔයාගේ facebook friendsලා හැර අනිත් අයට බලන්න බැහැ.
මේකෙන් ඔයාට එන නොදන්නා friend request සීමා වෙනවා වගේම,අනවශ්‍ය අය ඔයාගේ විස්තර,පින්තූර බලන එකෙන් ආරක්ෂා වෙනවා
ඔය දන්න කෙනෙක් ඔයාට request කරන්න තියන්න ඕනිනම් ඒ වෙලාවට විතරක් මේක public කරන්න..
එතකොට ඒ වෙලාවට එයාලට ඔයාගේ profile එක බලලා request දෙන්න පුළුවන් වේවි.
මං හිතනවා මේ post එකෙන් ඔයාලට facebook එකේ තියෙන අවුලකින් මගෙන් සුළු හෝ සහනයක් ලැබුණා කියලා...
ඔයාලගෙ ප්‍රශ්න අහන්න හැකි ඉක්මනින් මගේ උපරිම උදව්ව කරන්නම්......
තව trick ඔයාල වෙනුවෙන් හොයන්න මාව දිරිමත් කරන්න.ඔයාලත් comment එකකින් මට සහයෝගයක් දෙන්න...
ඔබ සැමට සුබ දවසක්...

















