Thursday, January 29, 2015

Android - Dead Bunker 4 v1.1.5 [No Damage/Unlimited Ammo] (15.8 + 157.4 MB)

Action - බිය ජනක ක්‍රීයාකාරී android game එකක් වන මෙහි ඔබේ චරිතය ලෙස හමුදා ක්රියාකාරීත්වය සිදු කර ගැනීම සඳහා රහස් රසායනාගාර වෙත යවන ලද කුලී භටයකු සේ අඛණ්ඩව ක්‍රීඩා කිරීමට ඔබට සිදුවනු ඇත.


Dead Bunker 4 - screenshot


මෙහිදී කතාව ලෙස ඔබ අවශ්‍ය හමුදා ලිපිගොනු සොයමින් සිටින අවස්ථාවක ඔබේ අත්වැරදීමකින් virus එකක් මුදාහැරෙන අතර එය කදවුර පුරා පැතිරී යයි.ඔබ සහ තවත් මිතුරන් කිහිපදෙනෙකු ඉන් බේරෙන අතර අන් අය virus එකෙන් infect වේ.ඔවුන්ගෙන් පලායාම සදහා ඔබට ඇතිතරම් ආයුධ තිබෙන නමුත් ඔවුන්ගෙන් virus spread වීම වැලැක්වීම සහ  Scientistsලා මෙයට විසදුම සොයන තුරු ඔවුන් පාලනය කිරීම හෝ මරා දැමීම ඔබේ යටතට භාර වෙයි.

සුදුසු android versions :
Android 4.0 සිට ඉහල

මේකේ apk එක 15.8 MB වන අතර android obb ෆයිල් එක 157.4 MB වෙයි..වැඩිය කතා ඕනේ නෙහෙනේ play කරලාම බලන්නකෝ game එක කොහොමද කියල ?

download තොටුපොළ

ගූගල් play එකට මෙතනින් 

Apk එක පිටින් ගැනීමට මෙන්න ලින්ක් එකක් (15.8 Mb)

Apk එකට තව link එකක්

obb set එක :

Obb ෆයිල් ටික (157.4 Mb)

Obb එකට තවත් link එකක්

link දෙක බැගින් දුන්නේ හදිස්සියකට link එක චොර උනොත් දුක් නොවී අනික් එකෙන් ගන්න..එත් මේ obb files ටික (sdcard/android/obb/)  මේ වගේ game එකට අදාළ obb folder එකට move කරන්න හොදේ.

Dead Bunker 4 - screenshot thumbnail
Dead Bunker 4 - screenshot thumbnail


game එක play කරලා බලලා පුළුවන් නම් සහයෝගයක් විදිහට comment එකක් දාන්න.එහෙනම් ඔන්න මං ගියා...ටටා see you cherrio !!!


0 comments:

Post a Comment