Wednesday, June 3, 2015

අධිවේගයෙන් ඕනෑම දෙයක් පහසුවෙන් share කිරීමට super-beam-pro app එක

අධිවේගයෙන් ඕනෑම දෙයක් පහසුවෙන් share කිරීමට super beam-pro App/exe එක



මුලින්ම මෙතෙක් දවස් පොස්ට් එකක් ඔයාලට දුන්නේ නැති එකට සමාව ඉල්ලනවා..විභාග වැඩ නිසයි පොස්ට් දාන්න එන්න බැරි උනේ...නමුත් email එකක් දීලා පොස්ට් අහපු සහෝදරයන්ට අවංකවම ස්තුතියි..

හරි අපි post වැඩේට යමු...



super-beam-logo


අද ඔයාලට දෙන්නේ share කරන්න යොදාගන්නා app එකක්....මේක android/pc/mac/linux/apple යන සියලුම operating system වලට support කරනවා...



සාමාන්‍යයෙන් අපි කරන්නේ blue tooth මගින් share කරන එකනේ....නමුත් මේකෙන් කරන්නේ wifi මගින් අවශ්‍ය දේවල් share කරන එක...බයවෙන්න එපා...data කැපෙන්නේ නැහැ...එක wifi hotspot ක්‍රමයටයි වෙන්නේ.

android වලට නම් මේක free ලැබුනට එක pro කරගන්න නම් සල්ලි ගෙවලයි ගන්න වෙන්නේ...නමුත් අපිත් එක්ක රැදිලා ඉන්න ඔයාලා වෙනුවෙන් අපි කෙලින්ම pro එකම දෙනවා...ඒ නිසා ජයම තමා..!!

use-super-beam
විශාල කර බැලීමට රූපය මත click කරන්න


මමනම් මේකේ speed එක ගැන සහතික වෙනවා...ඒතරම් ඉක්මනට file ටික share වෙනවා...අපිට කරන්න තියෙන්නේ අපේ superbeam app එකෙන් file ටික select කරලා ලැබෙන QR code එක යහළුවාගේ super beam app එකෙන් scan කරන එක විතරමයි....


super-beam-app


super-beam-share


ඊලග වටිනාම දෙය තමයි මේක cross- platfrom software එකක් වීම...ඒ කියන්නේ මේක android app එක විදිහට විතරක් නොවී apple ios app එකක් විදිහට සහ windows application එකක් හැටියටත් තියෙනවා..
ඒ නිසා android-android අතර විතරක් නැතුව,අනිත් device අතරත් අපිට files වඩාත් ඉක්මනින් share කරන්න පුළුවන්....වැඩේ නම් එල හොදේ....!!!


super-beam-cross- platform

super-beam-for-pc
Superbeam pc application එක

හරි දැන් ඉතින් අපි මේවා download කරගමු.....!!

download තොටුපොල



google play හි official free version එකට click කරන්න

google play හි superbeam unlocker එකට click කරන්න

මගේ dropbox ( apk + pro ) link එකට click කරන්න

super beam windows pc application එකට click කරන්න


apple කට්ටියට i-tune ලින්ක් එකට click කරන්න








හරි මං හිතනවා මේ post එකෙන් ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් දැනගන්න ලැබුනා කියලා...

comment එකක් දාලා දන්න කට්ටියටත් අපේ බ්ලොග් එක ගැන link එකක් දීලා ඔයාලගේ සහයෝගය දෙන්න අපිට සහෝදරයා...!!!

හමුවෙමු තවත් වටිනා post එකකින්...!

ඔබට සුබ දවසක්...!!!!!



0 comments:

Post a Comment