Dubsmash App

මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ.... ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Friday, February 20, 2015

Notepad භාවිතා කර දින පොතක්(Diary) සාදා ගන්නේ කෙසේද ?

මෙය ඔබට ඉගෙනගැනීමට හා එදිනෙදා කටයුතු සටහන් කරන දින පොතක් ලෙස භාවිතා කළ හැකි විශ්මිත උපක්‍රමයකි. මෙමගින් ඔබ නම් කළ notepad එකක් ස්වයංක්‍රියව දිනය හා වේලාව සමග වාර්තා යාවත්කාලීන කරන හා ඔබේ සටහන් ගබඩා කරන Notepad සටහනක් නිර්මාණය කල හැක. මේ සඳහා කලයුතු පියවරයන්, 1. පළමුව Notepad විවෘත කරගන්න. 2. පසුව එහි පළමුව  (කැපිටල් අකුරින්) .LOG ලෙස ටයිප් කරන්න. 3.file ක්ලික් කර save as තෝරන්න. 4.ඔබ කැමති ඕනෑම  save location එකක්...

Thursday, February 12, 2015

Windows හි mouse එක ලෙස keyboard එක භාවිතා කරන්නේ කෙසේද?

mouse එකේ case එකක් ආපු අයට හදිස්සියකට මේක ඉතා වැදගත් වේවි.මොකද num lock එක off කරමු ගමන් keyboard num panel එක mouse එකක් වෙන නිසා.. ඕක windows එකේ අලුත්ම function එකක්....ඕකට කියන්නේ mouse keys කියල...මගේ windows 7 එකේ නම් function එක වැඩ කරනවා.windows 8 වලටත් වැඩ ඇති.. ඔයාට ඉතා පහසුවෙන් මේ  Mouse Keys සක්‍රිය හා අක්‍රීය කරන්නත් පුළුවන්... එකට Alt + Shift + Num lock යතුරු එබීමෙන් mouse keys සක්‍රීය කරන්න පුළුවන්.එහිදී diolog box එකක්...

facebook වල මකාදැමු (delete) පණිවිඩ, ඡායාරූප සහ වීඩියෝ නැවත ලබාගන්නේ කොහොමද ?

Facebook වල මකාදැමු (delete) පණිවිඩ, ඡායාරූප සහ වීඩියෝ නැවත ලබාගන්නේ කොහොමද ? ඔයාලා දන්නවා ඇති facebook කට්ටිය අපේ database එකක් පවත්වාගෙන යනවා,ඒ කියන්නේ අපි facebook වලට දාන photos,කරන දේවල් ඔක්කොම අපේ facebook email එකක් යටතේ එයාලා පවත්වාගෙන යනවා.මේ ලගදි facebook ආයතනය ඇමරිකාවේ අලුත් තැනක් ගත්තෙත් මේ database ප්‍රමාණය පවත්වාගෙන යන්න ඉඩ මදි නිසායි. එයාලා ගාව ලංකාවට කියල වෙනම තැනක alphabetical order එකට ඔයාලගේ database වෙන් වෙන්ව profile...

Saturday, February 7, 2015

Command prompt එකට copy paste දාමු

command prompt හෙවත් cmd කියන්නේ software developing කරන අයට නැතිවම බැරි දෙයක්.මොකද ඕක නැතුව හදන පරිගණක codings check කරන්න errors හදන්න බැහැ.තව වැඩවලටත් උවමනා වෙනවා.අපි දැන් ඕකට access වෙන්නේ කොහොමද කියල බලමු. 1.search box එකේ command prompt ලෙස type කිරීමෙන් 2.run ගිහින් cmd ලෙස type කිරීමෙන් (Xp වල ඔහොමයි) 3.windows key එක සමග x button එක යෙදීමෙන් (win key + x ) මේ වගේ ක්‍රමවලින් ගිහින් cmd enter වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් cmd වල copy...

Friday, February 6, 2015

WIFI Signal Strength Premium v9.1.7 (2 Mb)

ඔබේ නිවසේ හෝ කාර්යාලයේ ඔබ භාවිතා කරන WiFi router එකෙන් හොඳ වයිෆයි සංඥා ලබා ගැනීමට අවශ්‍යද ? අන්තර්ජාල සබඳතාවලට සිග්නල් පෙන්වන ඕනෑම අසල්වැසි WiFi නාලිකා තිබෙනවාද ? දැන් free wifi scan කරලා උපරිම සිග්නල් ප්‍රමාණය අරන් වැඩකටයුතු කරගන්න. මේක නම් ඉතින් වැඩිපුර උවමනා වෙන්නේ Free wifi තැන් වලට.....දැන් මෛත්‍රී යුගයනේ ;) නුගේගොඩ ඉදලා bus එකේ එද්දී මං දැක්කා රාජගිරිය නාවල පාර ඉදිරියෙන්ම තියෙන අර ළමා උද්‍යානයේ පොඩි wifi tower එකක් හදලා LCD panel එක්ක...

Wednesday, February 4, 2015

ඔබ සැමට මාතෘ භූමියේ 67වන අභිමානවත් නිදහස් දිනයක් වේවා....!

ඔබ ඉපදුනේ මේ මහපොලොවේ නම් ඔබගේ ජාතිය ආගම කුලය වර්ණ භේදය මට වෑඩක් නෑත, ඔබගේ විලාසිතාවන් මට වෑඩක් නෑත. මන්ද ඔබ මේ ලක් දෙරණේ ඉපදුනු මාගේම සහෝදරයෙක් වන බැවිනි.නමුත් ඔබ මේ මහපොලොවේ ඉපිද මේ ශ්‍රී ලක් භූමිය කෙලසන්නට කටයුතු කරන්නේනම් ඔබ කුමන ජාතියක්, කුමන ආගමක් ඇදෑහුවත් තමාට පෙර රට ලෙස ඔබට එරෙහි වන්නට මාතෘ භූමිය' වෙනුවෙන් අප සුදානම්. උණක් සැදුණු විට ශරීරාංග සියල්ලට එ වේදනාව දැනෙන්නා සේ ශ්‍රී ලාංකික හැගීම අප රටේ සියලු දෙනාගේ සිත්වල කාවදිය යුතුය.සංවර්ධනය...