Monday, June 22, 2015
අපේ බෞද්ධ සහෝදරයන්ට තම prayers ඉටුකරන්න කියාපු App දෙකක්
අද අපි ඔයාලට ලබාදෙන්න යන්නේ මං කලින් ඔයාලට කියපු දෙයක් ගැන...
අද අපි ලබාදෙන app එක වටින්නේ අපේ සිංහල සහෝදරයන්ට...ඔව්..ඔයාලටත් පුලුවන් දන්න සිංහල සහෝදරයන්ට මේ app එක ඔයාලගේ bluetooth වලින් එයාලට share කරන්න.
අද අපි app 2ක් මේ සදහා ලබාදෙනවා....මං හිතන්නේ හොදම එක s-lon එකෙන් දීපු app එක තමා..
මේ APP දෙකෙන්ම කෙරෙන්නේ පිරිත් ගාථා කීම උනත් අපිටත් පිරිත් කියන්න පුලුවන් විදිහට මේ APPS නිර්මාණය කරලා තියෙනවා..ඒ කිව්වේ ඔයාට අදාල පිරිත්ගාථාව තෝරලා play කරාම එක mp3 විදිහට play වෙනවා වගේම එක ඔයාටත් පිරිත් කියන්න පුලුවන් විදිහට app එකෙහි අදාල ගාථාව පෙන්නනවා..කියන්න අමතක උනා...එක අප app එකක් හදලා තියෙන්නේ s-lon එකෙනුයි.
මෙකෙන් හැම උදැසනම ඔබට පන්සිල් ගන්න පුලුවන්..
හරි දැන් මේවායේ download link ගමුකෝ...!!!
s-lon පිරිත් app එකට මෙන්න play store link එක click කරන්න
අනිත් app එකට මෙන්න link එක click කරන්න
මං හිතන්නේ ඔයාලට මේ app එක සැහෙන්න වටිනවා කියලා...ඒ නිසා ඔයාලා දන්න අපේ සිංහල සහෝදරයන්ට මෙක share කරලා එයාලගේ ජිවිත දහමින් ආලෝකමත් කරන්න කියලා ඉල්ලා සිටිනවා....
ඔබට සුබ දවසක්...!!!!
Friday, June 19, 2015
අපේ මුස්ලිම් සහෝදරයන්ට නැමදුම් ඉටු කරන්න කියාපු app එක - Sri lanka prayer times
අපේ මුස්ලිම් සහෝදරයන්ට නැමදුම් ඉටු කරන්න කියාපු app එක - Sri lanka prayer times
ඔයාලා දන්නවා ඇති ramadan හෙවත් මුස්ලිම් කට්ටියගේ උපවාස මාසය පටන් ගත්තා...මාසයක් තිස්සේ උපවාසයක නිරත වෙලා ඊට පස්සේ අවුරුද්ද සමරනවා...ඒ කිව්වේ තව මාසයකින් වටලප්පන් කන්න පුලුවන් කියලා...
ඇත්තටම මේ මාසයක උපවාසයෙන් එදා වේල හරිහැටි කන්න නොලැබෙන දිළිදු කට්ටියගේ දුක තේරුම් ගන්නට ලැබීම..එතකොට පින් කටයුතු කරලා අඩුම ගානෙ කෙනෙක්ට බත් පාර්සලයක් හරි දන් දෙන්න හිතක් පහල වෙන්න වටපිටාව හැදෙනවා...
හැමදාම වැඩකරන අපේ බඩ කියන machine එකට එක වේලක් හරි නිවාඩු ලැබෙන නිසා එක සෞඛ්යයට ගුණයි.
මම ආවේ මේ ගැන කියන්න නම් නෙවෙයි..නමුත් අපිත් එක්ක ජීවත් වන සහොදර කට්ටියගේ සාරධර්ම දැනගත්තොත් එක එක්සත්ව ජීවත් වෙන්න වටින නිසයි ඔයාලට පොඩි දෙයක් කියලා දුන්නේ....
අද මම ඔයාලට දෙන්න යන්නේ ආගමික app එකක්...මෙක ඔනි වෙන්නේ මුස්ලිම් කට්ටියට උනත් ඔයාලට පුලුවන් මේ app එක එයාලට share එකක් දීලා සහොදරත්වය ගොඩනගන්න...
ඉදිරියේදි හැම ආගමේ කට්ටියටම තම ආගම අනුකූලව කරගෙන යන්න app එකක් මේ වගේම දෙනවා... එකෙන් ඔයාලගේ prayers වල පුලුවන් නම් පොඩි වෙලාවක් වැයකරලා මං වෙනුවෙනුත් ප්රාර්ථනා කරන්න සහෝදරයා....
කතා කලා වැඩියි නේ...අපි app එක ගැන බලමු.
මේ app එකෙන් කරන්නේ reminder service එකක්...ඒ කිව්වේ මුස්ලිම් කට්ටිය පස්වේලට එයාලගේ prayers ඉටු කරනවා...එක නිවැරදි වෙලාවට මතක් කිරීම තමා මේ app එකෙන් කෙරෙන්නේ....
අනිත් prayer apps ලංකාවට එච්චර වැඩ නැහැ...auto prayer times update වෙන්නේ නැහැ.නමුත් මේ app එක ශ්රී ලාංකිකයෙක්ගේ නිර්මාණයක් වගේම auto date and prayer times update වෙනවා...ඒ නිසා app එකේ setting හදලා නිකම් ඉන්නයි තියෙන්නේ...එක ඉබේම වැඩ..ram memory කන්නෙත් නැහැ...prayer reminder එක off කරන්න slider එකේ එන app notification එක click කලාම off වෙන නිසා භාවිතයට පහසුයි...
ඒ නිසා දැහැමි ජීවිතයක් මේ app පාවිච්චි කරන්නාට ලැබෙනවා වගේම එයා කරපු පින් වලට අපි හේතුවක් උන නිසා අපිටත් ඒ පින වගෙම කොටසක් ලැබෙනවා...පින අපිට ලැබෙන එක කොහොම උනත් මිනිහෙක් අපි හොද මගකට දාපු ආත්ම තෘප්තිය ලැබෙනවා නේ ඒක අපිට ඇති...
හරි එහෙම නම් මේ app එක ඔයාලා දන්න කට්ටියට කියලා share එකක් දෙන්න....ඔබ කරන දැහැමි සත්කාරයට බොහොම ස්තුතියි සහෝදරයා....
Download තොටුපොළ
- play store එකේ link එකට මෙන්න මෙතැනින් click කරන්න
- app එක හදපු කෙනාගේ facebook page එකට මෙතැනින් click කරන්න
- app එක හදපු කෙනාගේ email එකට මෙතැනින් click කරන්න
මං හිතනවා මේ app එකෙන් කාගේහරි ජීවිතයක් දැහැමින් ගතකරන්න මේ app එක ප්රයෝජනවත් වෙයි කියලා....
එහෙනම් තව පොස්ට් එකකින් ඔබව හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා...
ඔබට සුබ දවසක්...!!!!
Monday, June 15, 2015
blog අඩවියේ අලුත්වැඩියා කටයුතු නිසා සිදුවන අපහසුතාවයට සමාවන්න
8:01 PM
No comments
blog අඩවියේ අලුත්වැඩියා කටයුතු නිසා සිදුවන අපහසුතාවයට සමාවන්න
hakkrish tech trixx අඩවියේ page loading හා user friendly බව වැඩිකිරීමට දැන් සියලු අලුත්වැඩියා කටයුතු සූදානම් කරමින් පවතින අතර තව ටික දිනකින් එහි ප්රතිපල ඔබට දැකගත හැක....එතෙක් සිදුවන අපහසුතාවයන්ට සමාවෙන්න....!!!
Friday, June 12, 2015
අනවශ්ය ඇමතුම් හා sms block කිරීමට - calls blacklist pro
අනවශ්ය ඇමතුම් හා sms block කිරීමට - calls blacklist pro
blacklist කියන්නේ අනවශ්ය දුරකථන අංක බ්ලොක් කරන ක්රමයක්..හරියට facebook බ්ලොක් වගේ... :p
මෙම app එක අනවශ්ය ඇමතුම් සහ අනවශ්ය කෙටි පණිවුඩ යන දෙකම අවහිර කරන අතර ,ඒවා සුදුසු ලෙස blacklist කර ඔබේ ඇමතුම් කළමනාකරණය කිරීමට උපකාරී වේ. App එක භාවිතා කිරීමට පහසු සහ සැහැල්ලු වගේම battery සහ ram usage එකත් අඩුයි.ඔයා call හෝ SMS වලට spam filter හොයන කෙනෙක් නම්,මේ app එක ඒකට වඩාත් සුදුසුයි.
මේ app එකේ pro version එක play store එකේ මේක 1$ කටසල්ලි දීලා ගන්න app එකක් වුනත් අපි මේක free දෙන්නේ ඔයාලා අපේ බ්ලොග් අඩවියත් එක්ක රැදි ඉදලා දක්වන සහයොගය වෙනුවෙන්ම තමා...!!
ඔයාලගේ contact,call logs,sms තුලින් එන ඔබ දන්නා නොදන්නා දුරකථන අංක ඕනෑම ගණනක් block කිරීම සදහා එකතු කළ හැකිය. Blacklist කල පසු ඔබම එම අංකය blacklist එකෙන් ඉවත් කරන තුරු එම අංකයෙන් ඔබට ඇමතුමක් හෝ sms යනාදි කිසිදු දෙයක් ඔබට නොපෙනෙනු ඇත..
නමුත් මෙම app එකෙහි සුවිශේෂත්වය වන්නේ blacklist journal එකක් මගින් ඔබ බ්ලොක් කල අවස්ථාවේදි ඔබට ලැබුනු සියලු block කල ඇමතුම් සහ sms මෙහිදී save කර තැබීමයි.එවිට ඔබට ඕනෑම වැදගත් ඇමතුමක් හෝ පණිවුඩයක් අහිමි වන්නේ නැහැ,ඒ නිසා බය වෙන්න එපා.මේක blacklist සදහා තියෙන හොදම app එකකි...!!
Install කරන්නේ කෙසේ ද ?
- පහත ලින්ක් එකෙන් APK එක download කර භාවිතා කරන්න.
download තොටුපොල
- play store එකට මෙන්න link එක මෙතැනින් click කරන්න (1.99 $ )
- මගේ apk link එකට මෙතැනින් click කරන්න
- තවත් link එකකට මෙතැනින් click කරන්න
මං හිතනවා මේ app එක ඔයාලට ප්රයෝජනවත් දෙයක් වේවි කියලා...එහෙනම් තවත් පොස්ට් එකකින් හමුවෙමු......
ඔබට සුබ දවසක්....
Hakkrish Tech trixX අඩවියේ followers ගණන 3000 ඉක්මවයි
9:17 PM
No comments
Hakkrish Tech trixX අඩවියේ followers ගණන 3000 ඉක්මවයි
ඉතාමත් කෙටි කලක් එනම් දින 72 කින් followers 1500 ලබාගත් අප සය මසක් ඉක්මවීමටත් පෙර followers 3098 ක ප්රීතිය ඔබ සමග සමරන්නෙමු...
ඔයාලගේ like,share වලින් ලැබෙන සහයෝගය නැතිනම් මේවාගේ followersලා සෙට් එකක් මට ලැබෙන්නේ නැහැ....ඒ නිසා ඒකට ඔයාලට ස්තුතිවන්ත වන අතරම තවත් බොහෝ නොදන්නා දේවල් ගැන දැනගන්න ඉගෙනගන්න අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න ඔයාලගේ සහයෝගය දෙන්න කියලා ඉල්ලා
සිටිනවා.....
අප හා එක්වන්න....ඔබේ සහයෝගය ලබාදෙන්න
- අපගේ facebook page එකට මෙතැනින් click කරන්න
- අපගේ twitter page එකට මෙතැනින් click කරන්න
- අපගේ google+ page එකට මෙතැනින් click කරන්න
- මගේ facebook profile එකට මෙතැනින් click කරන්න
ඔයාලට මේ බ්ලොග් අඩවිය භාවිතා කිරීම පිලිබදව යම් ගැටළුවක් හෝ අපැහැදිලි දෙයක් හෝ ප්රශ්නයක් තියෙනවා නම් මගේ facebook profile එකට inbox message එකක් දෙන්න...
ඔබට සුබ දවසක්...!!

















