Dubsmash App

මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ.... ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Wednesday, December 2, 2015

අලුත් වැඩ කෝටියයි - GBwhatsApp PLUS

අලුත් වැඩ කෝටියයි - GBwhatsApp PLUS  Assignment වැඩකටයුතු හින්දා පොස්ට් ලියන්න බැරි උනා...ඒනිසා ලැබුණු free time එකේ ඔයාලට අලුත් දෙයක් ගෙනාවා.... අලුත් දෙයක් කිව්වට අලුත්ම නෙවෙයි..මොකද අපි හැමදෙනාම whatsapp භාවිතා කරන පිරිසක්.... අද මං ඔයාලට ගෙනාවේ WhatsApp plus app එක.... මේකේ සාමාන්‍ය WhatsApp එකට වඩා සුවිශේෂී විශේෂාංග තියෙනවා... app එකේ ප්‍රමාණ‍යත් සාමාන්‍ය WhatsApp app එක්ක බලද්දී අඩුයි...මේ ක්‍රමය භාවිතා කරලා ඔයාලට...

Thursday, October 15, 2015

යහළුවන් එක්ක multi-player ගහන්න එළම android game එකක් - Bomber Friends

යහළුවන් එක්ක multi-player ගහන්න එළම android game එකක් - Bomber Friends ගොඩාක් දවස්වලට පස්සේ ලැබුණු විවේකයෙන් ආයෙත් බ්ලොග් පිටුවක් සරසන්න වෙලාවක් ලැබුනා.ඉතින් අද ඔයාලට ගෙනාවේ multi-player සෙල්ලම් කරන්න පුළුවන් online android game එකක්. online කිව්වම බයවෙන්න එපා.data කැපෙනවා ගොඩාක් අඩුයි.ඒ නිසා බය නැතුව ගේමට බහින්න පුළුවන් ඉතින් :P game එක පොඩි සහ සරල උනාට යහළුවට බෝම්බෙ තියලා දුවන එකත් මාරම fun එකක් තමා... :P multiplayer විතරක්...

Thursday, September 3, 2015

android game play කරන ඔයාලට අලුත් online multiplayer game එකක් - Doodle Army 2 Mini Militia

android game play කරන ඔයාලට අලුත් online multiplayer game එකක් - Doodle Army 2 Mini Militia Mini Militia කියන්නේ i-phone වල ජනප්‍රිය game එකක්...දැන් මේක android වලටත් එයාලා නිර්මාණය කරලා තියෙනවා. මේක multiplayer game එකක්..ඒ කියන්නේ තවත් android භාවිතා කරන කෙනෙක් එක්ක සෙල්ලම් කරන්නත් පුළුවන්.නමුත් මේ game එකට data ඕනි. internet data කැපෙන එක මම දන්න තරමින් සැහෙන්න අඩුයි.මටනම් පැය භාගයකට කැපුණේ 6mb තමා.(on samsung galaxy note gt n7000...

අනවශ්‍ය app දැන්වීම් හා අනෙකුත් දැන්වීම් වලින් ඔබේ android දුරකථනය ආරක්ෂා කිරීමට Ad-Away

අනවශ්‍ය app දැන්වීම් හා අනෙකුත් දැන්වීම් වලින් ඔබේ android දුරකථනය ආරක්ෂා කිරීමට Ad-Away ඔයාලා දන්නවා ඇති google play store එකේ තියෙන free app වලින් වැඩි හරියක්ම තියෙන්නේ ad දාලා තමා.සමහර app developer කට්ටිය pro version කියලා ad නැති app එක දෙනවා සල්ලිවලට...එහෙමයි දැන් ගොඩක් apps වැඩවෙන්නේ. අනික android game download කරගත්තත් එකෙත් ad එකක්...මෙහෙම advertisement දැකල දැකලා එපා වෙලා ඇති.( මටත් තමා :p ) ඉතින් මේ app advertisement කරදරයට...

Saturday, August 8, 2015

ඔබට සුදුසු smart phone හා අනෙකුත් දේ තෝරාගන්න ලේසිම ක්‍රමය

ඔබට සුදුසු smart phone හා අනෙකුත් දේ තෝරාගන්න ලේසිම ක්‍රමය  මාසයක් තිස්සේ මට software development projects තිබුණා ඒ නිසයි අලුත් පොස්ට් එකක් ඔයාලට දෙන්න බැරි උනේ...එකට සමාවෙන්න....දැනුත් ලැබුන චන්දෙ නිවාඩු කාලේ නිසා පොස්ට් එකට බහින්න ඉඩක් ලැබුණා...project වැඩ වලින් නිදහස් වෙන පොඩි වෙලාවක තවත් පොස්ට් ලියල දිගටම පොස්ට් දෙනවා...රැදිලා ඉන්න අපිත් එක්ක... අද දෙන්න යන්නේ website එකක්....කෙටියෙන්ම කිව්වොත් එකෙන් කරන්නේ ඔයාලගේ අවශ්‍යතාවයන් අහලා එකට සුදුසු  smart phone එක ඔයාලට suggestion කරන එකයි.මේක නිසා smart phone වර්ගය හා නම් හොයලා එක...

Monday, July 6, 2015

windows PC කට්ටියට drivers update කරන්න ලේසිම ක්‍රමය - Slim drivers

windows PC කට්ටියට drivers update කරන්න ලේසිම ක්‍රමය - Slim drivers android ගැන ගොඩාක් දේවල් දුන්නනේ windows PC කට්ටියත් වටිනා යමක් දෙන්න ඕනිනේ.....ඒ නිසයි මේ software එක දෙන්නේ.... මුලින්ම කියන්න ඕනි....මේක microsoft ආයතනයේ gold certified partner කෙනෙක්....ඒ නිසා windows 7,8,8.1,10 තියෙන ඕනෑම වර්ගයක පරිගනකයක මේ software එක බයනැතුව use කරන්න පුළුවන්....ඕනෑම device driver software එකක් මේ software එක මගින් ඉතා පහසුවෙන් හා ආරක්ෂිතව ලබාදෙනවා... desktop...

Monday, June 22, 2015

අපේ බෞද්ධ සහෝදරයන්ට තම prayers ඉටුකරන්න කියාපු App දෙකක්

අපේ බෞද්ධ සහෝදරයන්ට තම prayers ඉටුකරන්න කියාපු App දෙකක් අද අපි ඔයාලට ලබාදෙන්න යන්නේ මං කලින් ඔයාලට කියපු දෙයක් ගැන... මං ඔයාලට කිව්වා  ඉදිරියේදි හැම ආගමේ කට්ටියටම තම ආගම අනුකූලව කරගෙන යන්න app එකක් දෙනවා කියලා... ඒ පොරොන්දුව අද ඉටු කරනවා... ඔයාලගේ prayers වල පුලුවන් නම් පොඩි වෙලාවක් වැයකරලා මං වෙනුවෙනුත් ප්‍රාර්ථනා කරන්න සහෝදරයා...  අද අපි ලබාදෙන app එක වටින්නේ අපේ සිංහල සහෝදරයන්ට...ඔව්..ඔයාලටත් පුලුවන් දන්න සිංහල...

Friday, June 19, 2015

අපේ මුස්ලිම් සහෝදරයන්ට නැමදුම් ඉටු කරන්න කියාපු app එක - Sri lanka prayer times

අපේ මුස්ලිම් සහෝදරයන්ට නැමදුම් ඉටු කරන්න කියාපු app එක - Sri lanka prayer times ඔයාලා දන්නවා ඇති ramadan හෙවත් මුස්ලිම් කට්ටියගේ උපවාස මාසය පටන් ගත්තා...මාසයක් තිස්සේ උපවාසයක නිරත වෙලා ඊට පස්සේ අවුරුද්ද සමරනවා...ඒ කිව්වේ තව මාසයකින් වටලප්පන් කන්න පුලුවන් කියලා... ඇත්තටම මේ මාසයක උපවාසයෙන් එදා වේල හරිහැටි කන්න නොලැබෙන දිළිදු කට්ටියගේ දුක තේරුම් ගන්නට ලැබීම..එතකොට පින් කටයුතු කරලා අඩුම ගානෙ කෙනෙක්ට බත් පාර්සලයක් හරි දන් දෙන්න හිතක් පහල වෙන්න...

Monday, June 15, 2015

blog අඩවියේ අලුත්වැඩියා කටයුතු නිසා සිදුවන අපහසුතාවයට සමාවන්න

blog අඩවියේ අලුත්වැඩියා කටයුතු නිසා සිදුවන අපහසුතාවයට සමාවන්න hakkrish tech trixx අඩවියේ page loading හා user friendly බව වැඩිකිරීමට දැන් සියලු අලුත්වැඩියා කටයුතු සූදානම් කරමින් පවතින අතර තව ටික දිනකින් එහි ප්‍රතිපල ඔබට දැකගත හැක....එතෙක් සිදුවන අපහසුතාවයන්ට සමාවෙන්න....!...

Friday, June 12, 2015

අනවශ්‍ය ඇමතුම් හා sms block කිරීමට - calls blacklist pro

අනවශ්‍ය ඇමතුම් හා sms block කිරීමට - calls blacklist pro  blacklist කියන්නේ අනවශ්‍ය දුරකථන අංක බ්ලොක් කරන ක්‍රමයක්..හරියට facebook බ්ලොක් වගේ... :p මෙම app එක අනවශ්‍ය ඇමතුම් සහ අනවශ්‍ය කෙටි පණිවුඩ යන දෙකම අවහිර කරන අතර ,ඒවා සුදුසු ලෙස blacklist කර ඔබේ ඇමතුම් කළමනාකරණය කිරීමට උපකාරී වේ. App එක  භාවිතා කිරීමට පහසු සහ සැහැල්ලු වගේම battery සහ ram usage එකත් අඩුයි.ඔයා call හෝ SMS වලට spam filter හොයන කෙනෙක් නම්,මේ...

Hakkrish Tech trixX අඩවියේ followers ගණන 3000 ඉක්මවයි

Hakkrish Tech trixX අඩවියේ followers ගණන 3000 ඉක්මවයි ඉතාමත් කෙටි කලක් එනම් දින 72 කින් followers 1500 ලබාගත් අප සය මසක් ඉක්මවීමටත් පෙර followers 3098 ක ප්‍රීතිය ඔබ සමග සමරන්නෙමු... ඔයාලගේ like,share වලින් ලැබෙන සහයෝගය නැතිනම් මේවාගේ followersලා සෙට් එකක් මට ලැබෙන්නේ නැහැ....ඒ නිසා ඒකට ඔයාලට ස්තුතිවන්ත වන අතරම තවත් බොහෝ නොදන්නා දේවල් ගැන දැනගන්න ඉගෙනගන්න අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න ඔයාලගේ සහයෝගය දෙන්න කියලා ඉල්ලා  සිටිනවා..... අප...

Thursday, June 11, 2015

whatsapp වල දීර්ඝ පණිවිඩ යැවීමට ලේසිම ක්‍රමය - Whatsapp ultimate Bomber

Whatsapp වල දීර්ඝ පණිවිඩ යැවීමට ලේසිම ක්‍රමය - Whatsapp ultimate Bomber ඔයා whatsapp වල කවදා හරි දීර්ඝ පණිවිඩයක් යැවීමට අවශ්‍ය නමුත් එය ලෙසියෙන්ම කරන්නෙ කොහොමද කියලා හිතන්න ඇති. අද අපි ගෙනාවෙ එකට ඔබ සොයන කදිම විසඳුමක්... මේ ක්‍රමයෙන් ඔයාලට whatsapp එකේ පහසුවෙන් තත්පර කිහිපයක් තුළ දීර්ඝ පණිවිඩයක් හදන්න පුලුවන්... මෙන්න setting ටික........ ඔබ දන්නවා, ඔබ download කරගන්නා මෙම whatsapp ultimate...

Saturday, June 6, 2015

all post link එක

all post link එක මුලින් මට sitemap එක හා all post එකට උදව් කල රවිදු අයියාට ස්තුතියි....   ඔයාලට පරණ posts හොයාගෙන ගිහින් load වීම slow වෙලා එපා වෙලාම ඇති...ඒ නිසා තමයි user friendly එක ඉහල නංවන්න සහ ඔයාලගේ පහසුවට තමා අද අලුත් පොස්ට් එකකින් ඔයාලට සියලු පොස්ට් වලට link එකක් දෙන්නේ... මේක ඔක්කොම පොස්ට් load වෙන නිසා ටිකක් slow උනාට post හොයාගෙන වෙලාව කන එකට වඩා මේක වේගවත් වගේම post වලට යන එක සරලව link එකකින් හා මාතෘකාවට අදාල labels...

Thursday, June 4, 2015

Dubsmash - වැඩ්ඩන්ට රඟපාන්න කියාපු app එක

Dubsmash - වැඩ්ඩන්ට රඟපාන්න කියාපු app එක මුලින්ම කියන්න ඕනි..මේ app එක android වලට විතරක් නොවෙයි i-os apple කට්ටියටත් තියෙනවා. මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ....           ( ඕනි කට්ටිය...