Dubsmash App

මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ.... ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Thursday, June 11, 2015

whatsapp වල දීර්ඝ පණිවිඩ යැවීමට ලේසිම ක්‍රමය - Whatsapp ultimate Bomber


Whatsapp වල දීර්ඝ පණිවිඩ යැවීමට ලේසිම ක්‍රමය - Whatsapp ultimate Bomber






ඔයා whatsapp වල කවදා හරි දීර්ඝ පණිවිඩයක් යැවීමට අවශ්‍ය නමුත් එය ලෙසියෙන්ම කරන්නෙ කොහොමද කියලා හිතන්න ඇති. අද අපි ගෙනාවෙ එකට ඔබ සොයන කදිම විසඳුමක්...




මේ ක්‍රමයෙන් ඔයාලට whatsapp එකේ පහසුවෙන් තත්පර කිහිපයක් තුළ දීර්ඝ පණිවිඩයක් හදන්න පුලුවන්...




මෙන්න setting ටික........





ඔබ දන්නවා, ඔබ download කරගන්නා මෙම whatsapp ultimate bomber app එක මගින් මිතුරන්ට whatsapp තුල ඉතා දිගු පණිවිඩ ලෙසියෙන්ම  යැවීමට හැකි බව !!!

නමුත් මෙය අනවශ්‍ය  කටයුතුවලට යොදා නොගන්නා ලෙස ඉල්ලා සිටින අතර ඔබ අතින් සිදුවන කිසිදු කටයුත්තකට Hakkrish Tech trixX අඩවිය  හා එහි admin වගකීම් නොදරන බව මෙයින් දන්වා සිටියි...


whatsapp ultimate app එකෙන් දිගට හරහට spam යවන්න එපා..වැඩි spam වලින් ඔයාගේ යහලුවගේ whatsapp එක struck වෙලා restart වෙයි....නමුත් සමහර විට whatsapp network එක මගින් ඔයාලව block වෙන්නත් ඉඩ තියෙනවා...ඒ නිසා මේක සුදුසු විදිහකට පාවිච්චි කරන්න.

මෙන්න මං whatsapp වල දාපු msg වල screenshots ටික....







 Install කරන ආකාරය 

  • මුලින්ම මෙයට කලින් install කරන ලද  මෙහි පරණ version එක තිබේ නම් එය uninstall කරන්න
  • ඉන්පසු whatsapp ultimate spammer app එක install කරන්න.
  • Ultimate spammer app එක මගින් setting සාදා whatsapp එකෙහි භාවිතා කරන්න.

download තොටුපොල




මම හිතනවා මේ පොස්ට් එකෙන් ඔයාලට වටිනා දෙයක් කියාදෙන්න පුළුවන් උනා කියලා...එහෙනම් තව පොස්ට් එකකින් හමුවෙමු....

facebook page එකට like එකක් දාලා අපිට සහයෝගයක් දෙන්නත් අමතක කරන්න එපා...

ඔබට සුබ දවසක්....!!!!


Saturday, June 6, 2015

all post link එක

all post link එක


මුලින් මට sitemap එක හා all post එකට උදව් කල රවිදු අයියාට ස්තුතියි....






  ඔයාලට පරණ posts හොයාගෙන ගිහින් load වීම slow වෙලා එපා වෙලාම ඇති...ඒ නිසා තමයි user friendly එක ඉහල නංවන්න සහ ඔයාලගේ පහසුවට තමා අද අලුත් පොස්ට් එකකින් ඔයාලට සියලු පොස්ට් වලට link එකක් දෙන්නේ...

මේක ඔක්කොම පොස්ට් load වෙන නිසා ටිකක් slow උනාට post හොයාගෙන වෙලාව කන එකට වඩා මේක වේගවත් වගේම post වලට යන එක සරලව link එකකින් හා මාතෘකාවට අදාල labels වලිනුත් ලබාදීලා තියෙන නිසා සෙවීම පහසුයි.....


All Post - http://hakkrishtrixx.blogspot.com/p/sitemap.html


Thursday, June 4, 2015

Dubsmash - වැඩ්ඩන්ට රඟපාන්න කියාපු app එක


Dubsmash - වැඩ්ඩන්ට රඟපාන්න කියාපු app එක



dubsmash-logo


මුලින්ම කියන්න ඕනි..මේ app එක android වලට විතරක් නොවෙයි i-os apple කට්ටියටත් තියෙනවා.


මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ....
          ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)


dubsmash-hakkrish-cover


හරි දන්නේ නැති කට්ටියට මේ app එක හදුන්වාදීමක් එක්ක tutorial වැඩක් දෙන්නයි මේ සුදානම...හරි වැඩේට ගොඩවෙමු...!!!

මුලින්ම මේ app එකෙන් වැඩ ගන්න නම් data ඕනි...app එකේ video dub කරන වැඩ කෑලි,download කරන ඔක්කොම වෙන්නේ data වලින් තමා....


dubsmash-google-play-store


අනික මේ app එකෙන් samsung smartphone වල front camera එකට support කරනවා මදි..ඒ කිව්වේ අපි front camera එකෙන් dub කරන්න පුළුවන්.නමුත් එක එච්චර සාර්ථක නැහැ...අහන voice එකට වෙන dubbing record එක slow...දැනට මේක අවුලක් උනත් ඉදිරියේදී එන version වලින් මේ bug එක fix කරයි....දැනට ඒ කට්ටිය back camera use කරන්න..

i-phone වලට නම් කිසි අවුලක් නැහැ...ඒ නිසා front camera වලින් දැනට selfie dubs කට්ටිය ගොඩාක් dubsmash කරන්නේ i phone වලින් තමා..


how-to-use-dubsmash


ඔයාලා කරන්න තියෙන්නේ මෙච්චරයි..search කරලා අදාල sound එක තෝරාගන්න...ඊටපස්සේ අර sound එකට අනූව ඔයාගේ රඟපෑමේ හැකියාව පෙන්නලා එක download හෝ share කරන එක විතරමයි....


dubsmash-dubbing


video dubbing එක කරද්දී ඔයා sound එක choose කලාට පස්සේ start button එක එබුවහම මම උඩ රූපයේ රතු පාටින් highlight කරලා තියෙන කොටසේ අර sound එකේ waves පෙන්නනවා...ඒ කියන්නේ වචනේ පටන්ගන්න තැන,ඉවරවෙන තැන,හඩේ සැර යන දේවල් එකෙන් පෙන්නනවා....


ඔයාට කරන්න තියෙන්නේ එකට අනුව ඔයා dubbing කරගෙන යන එක විතරමයි...මුලින් ටිකක් නුහුරු උනාට try කරනකොට professional විදිහට රගපාන්න පුළුවන්...එක ඔයාගේ talent එක...මොකද malaysia වේ කොල්ලෙක් ඔයා dubsmash නිසා ප්‍රකට වෙලා tamil film එකකටත් ආරාධනා ලැබිලාලු..වාසනාව කොයි අතින් ලැබෙනවද කියලා කව්ද දන්නේ ඉතින් ? :p


මෙන්න app එකේ screenshots ටික



app-interface-dubsmash
ඉහත රූපය පැහැදිලිව බැලීමට click කරන්න



dubsmash-video-recording


dubsmash-share


හරි දැන් download link දෙන වෙලාව...!!

download තොටුපොළ


google play store එකට මෙතැනින් click කරන්න ( අලුත් version එකේ සමහර bugs ඇත)

dubsmash official website එකට මෙතැනින් click කරන්න

පරණ apk නමුත් bugs අඩුම dubsmash එකට මෙතැනින් click කරන්න ( dubsmash v 1.3.1 )

i-os apple කට්ටියට link එක මෙතැනින් click කරන්න




හරි කොල්ලෝ කෙල්ලෝ වැඩ කෑලි දාලා dubsmash කරලා videos දාන්න...පුළුවන් නම් මටත් tag එකක් දෙන්න..


facebook username = hakeem fawzul ameer
 
මගේ facebook profile එකට link එක මෙන්න click කරන්න
( ඔයාලට add කරන්න බැරි විදිහටයි හදලා තියෙන්නේ...ඔයාලා msg එකක් දෙන්න මං add කරන්නම් ඔයාලව )


හරි එහෙනම් comment එකක් දාලා ඔයාලාගේ මිතුරන්ට අපේ බ්ලොග් අඩවියේ ලිපිනය share කරන්නත් අමතක කරන්න එපා සහෝදරයා...


එහෙනම් තවත් වටිනා post එකකින් ඔයාලව හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා...!!!
ඔබට සුබ දවසක්...!!!!

Wednesday, June 3, 2015

අධිවේගයෙන් ඕනෑම දෙයක් පහසුවෙන් share කිරීමට super-beam-pro app එක

අධිවේගයෙන් ඕනෑම දෙයක් පහසුවෙන් share කිරීමට super beam-pro App/exe එක



මුලින්ම මෙතෙක් දවස් පොස්ට් එකක් ඔයාලට දුන්නේ නැති එකට සමාව ඉල්ලනවා..විභාග වැඩ නිසයි පොස්ට් දාන්න එන්න බැරි උනේ...නමුත් email එකක් දීලා පොස්ට් අහපු සහෝදරයන්ට අවංකවම ස්තුතියි..

හරි අපි post වැඩේට යමු...



super-beam-logo


අද ඔයාලට දෙන්නේ share කරන්න යොදාගන්නා app එකක්....මේක android/pc/mac/linux/apple යන සියලුම operating system වලට support කරනවා...



සාමාන්‍යයෙන් අපි කරන්නේ blue tooth මගින් share කරන එකනේ....නමුත් මේකෙන් කරන්නේ wifi මගින් අවශ්‍ය දේවල් share කරන එක...බයවෙන්න එපා...data කැපෙන්නේ නැහැ...එක wifi hotspot ක්‍රමයටයි වෙන්නේ.

android වලට නම් මේක free ලැබුනට එක pro කරගන්න නම් සල්ලි ගෙවලයි ගන්න වෙන්නේ...නමුත් අපිත් එක්ක රැදිලා ඉන්න ඔයාලා වෙනුවෙන් අපි කෙලින්ම pro එකම දෙනවා...ඒ නිසා ජයම තමා..!!

use-super-beam
විශාල කර බැලීමට රූපය මත click කරන්න


මමනම් මේකේ speed එක ගැන සහතික වෙනවා...ඒතරම් ඉක්මනට file ටික share වෙනවා...අපිට කරන්න තියෙන්නේ අපේ superbeam app එකෙන් file ටික select කරලා ලැබෙන QR code එක යහළුවාගේ super beam app එකෙන් scan කරන එක විතරමයි....


super-beam-app


super-beam-share


ඊලග වටිනාම දෙය තමයි මේක cross- platfrom software එකක් වීම...ඒ කියන්නේ මේක android app එක විදිහට විතරක් නොවී apple ios app එකක් විදිහට සහ windows application එකක් හැටියටත් තියෙනවා..
ඒ නිසා android-android අතර විතරක් නැතුව,අනිත් device අතරත් අපිට files වඩාත් ඉක්මනින් share කරන්න පුළුවන්....වැඩේ නම් එල හොදේ....!!!


super-beam-cross- platform

super-beam-for-pc
Superbeam pc application එක

හරි දැන් ඉතින් අපි මේවා download කරගමු.....!!

download තොටුපොල



google play හි official free version එකට click කරන්න

google play හි superbeam unlocker එකට click කරන්න

මගේ dropbox ( apk + pro ) link එකට click කරන්න

super beam windows pc application එකට click කරන්න


apple කට්ටියට i-tune ලින්ක් එකට click කරන්න








හරි මං හිතනවා මේ post එකෙන් ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් දැනගන්න ලැබුනා කියලා...

comment එකක් දාලා දන්න කට්ටියටත් අපේ බ්ලොග් එක ගැන link එකක් දීලා ඔයාලගේ සහයෝගය දෙන්න අපිට සහෝදරයා...!!!

හමුවෙමු තවත් වටිනා post එකකින්...!

ඔබට සුබ දවසක්...!!!!!



Wednesday, May 6, 2015

Videoder - internet data ඉතිරිකරන නියම video app එක


Videoder - internet data ඉතිරිකරන නියම video app එක



අපේ ගොඩාක් කට්ටිය සැරිසරන්නෙම you tube වලනේ...ලැප් තියෙන අයනම් dongle එක ගහලා you tube යනවා.එයාලට ඕක ගානක් නැති උනත් android mobile use කරන අපිට you tube මහ කරුමයක්....
you tube වලින් ඔයාලා online video බලනවානම් තේරෙයි..

you tube වලින් හෙනටම data කැපෙනවා...පොඩි internet package පාවිච්චි කරන අයට මේක ලොකුම අවාසියක්...ඒ වගේම you tube වලින් බලන videos සාමාන්‍යයෙන් download කරන්න බැහැ..ඒවාට අඩුමගානේ තවත් software,website එකක් හරි ඕනෑවෙයි...


 මේ app එක data අඩුවෙන්ම කැපෙන online video බලන්න සහ video download කරන්න හදපු එකක්...මේකේ data usage එක මට sure ම sure...මොකද මාත් use කරන්නේ ඔය app එක තමයි.




මේකේ online බලන්න පුළුවන්...you tube වගේ මේකේ video සෑහෙන වෙලාවක් buffering වෙන එක නැහැ,lagging නැහැ...app එක user friendly නිසා search එක පහසුයි...data කැපෙන එක ගොඩාක් අඩුයි..


ඒ වගේම කැමති video එක ඔයා කැමති format එකකින් ඔයාට ගැලපෙන data ගානට download කරගන්න පුළුවන්...android එකට මේ download ක්‍රමය ඉතා පහසුයි..



අවාසනාවකට මේක google play එකට තාම add කරලා නැහැ...මේ නමින් google play එකේ තියෙන ඵකේ apps නිසා..ලගදීම මේක verify වෙලා fake apps ඉවත් වෙයිලු...නමුත් මේක pay app එකක් වගේ ලබාදෙන්නයි අදහස..අපිට සල්ලි දීල මේක ගන්න බැහැ..ඒ නිසා අපි ඊට කලින් මේක අරගත්තොත් වැඩේ ගොඩ...

download තොටුපොළ


app එකේ official download website එකට මෙතනින් click කරන්න

මෙන්න cloud storage ලින්ක් එකක් click කරන්න



ඉස්සෙල්ලා කියපු දේවල් තේරුනේ නැති නම් you tube එකේ videoder ගැන තියෙන පහල video එක බලන්නකෝ..එතකොට you tube ගැන අත්දැකීමකුත් ලබාගන්න පුළුවන් :p hehehe ;)




හරි එහෙනම් තවත් හොද post එකකින් ඔබව හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා..
ඔබට සුබ දවසක්...